EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අම්ම ගහයි බැට් එකෙන්. තෙරෙන්නේ නැහැ මහත්තයෝ මේ බර බර වචන:sorry::eek:. කමක් නැහැ. කෝක උනත් ගුඩ් ලක් .... :):D

    තී ඔය කුබුරෙ වක්කඩක් කපාගෙන හිටු. තිට මොන සෝසල් නෙට්වොර්කිංද?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    profilepic510706_16.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ‍රැය පහන් කලා ඔබ ගැන සිතමින්
    මා හද උමතුවෙන්
    නීල ණුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට
    අප සිත් එක්වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින්
    ඒ සිත් සැනසේවී
    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි
    තාමත් මට මතකයි
    වෙරළ දිගේ ගං ඉවුරු දිගේ
    ඇවිදපු හැටි මට මතක්යි
    යෞවනියක වී ඔබ මා අත ගෙන
    මේ සැන්දෑ යාමේ
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට
    මේ සුමිහිරි යාමේ

    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වටකර සිහිනයක් මැව්වා
    ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
    ප්‍රියාදරියේ///
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ‍රැය පහන් කලා ඔබ ගැන සිතමින්
    මා හද උමතුවෙන්
    නීල ණුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට
    අප සිත් එක්වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින්
    ඒ සිත් සැනසේවී
    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි
    තාමත් මට මතකයි
    වෙරළ දිගේ ගං ඉවුරු දිගේ
    ඇවිදපු හැටි මට මතක්යි
    යෞවනියක වී ඔබ මා අත ගෙන
    මේ සැන්දෑ යාමේ
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට
    මේ සුමිහිරි යාමේ

    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වටකර සිහිනයක් මැව්වා
    ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
    ප්‍රියාදරියේ///

    :love::love:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නරක පොලිස් මොකද බූට් මූඩ් එකෙන්

    එක කෙල්ලක් එක්ක යාලු වෙලා එකිවම බදින්නත් හෙන පිරිමිකමක් ඕන.
    ඔන්න ඔහොම එකක් දැක්ක නෙහ්:yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    එක කෙල්ලක් එක්ක යාලු වෙලා එකිවම බදින්නත් හෙන පිරිමිකමක් ඕන.
    ඔන්න ඔහොම එකක් දැක්ක නෙහ්:yes:

    කොච්චර පිරිමි කම තිබුනත් වැඩක් නෑ කෙල්ල නරක නම්. ඒක ඉතින් ලැබීම සහ තෝරාගැනීම තමා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ela ela. mama beta eka danakota ubatat invitation ekak dannam. dala balala poddak review ekak kiyapan. monawada enna ona useful nathi ewa kiyala.
    එල එල අමිල අයියේ...අනිවා ඉන්විටේශන් එකක් දාන්න...
    ඕනේ හෙල්ප් එකක් දෙන්නම්;)