මූණූ පොතේ තමා දැක්කේ. මිනුවන්ගොඩ පැත්තෙ යන්න වෙන්නේ නෑ එහෙනම්
aniwa.. june wala giyama balanna ona. pora photo eka ewwa dana eka. oka dammama kohoma weida danne na eelagata.
moko awe naththe pahu giya dawas tike me paththe?
මූණූ පොතේ තමා දැක්කේ. මිනුවන්ගොඩ පැත්තෙ යන්න වෙන්නේ නෑ එහෙනම්
අමිල අයියේ පොත් වැඩේ හොදට කෙරුණාඔයාවත් කට්ටිය මතක් කලා අදුරන්නෙත් නැතුව ලොකු උදව්වක් කළා කියල
![]()

aniwa.. june wala giyama balanna ona. pora photo eka ewwa dana eka. oka dammama kohoma weida danne na eelagata.
moko awe naththe pahu giya dawas tike me paththe?

අමිල අයියේ පොත් වැඩේ හොදට කෙරුණාඔයාවත් කට්ටිය මතක් කලා අදුරන්නෙත් නැතුව ලොකු උදව්වක් කළා කියල
![]()

වැඩ යකෝ පැලෙන්න රෙද්ද

ඇයි බන් මූ බොරු කියන්නේඊයෙ රංගුව දවසම ලිද ඇතුලෙ... අද නිරේෂය උදෙන්ම ලිදට පැන්න.... අදනන් ගොඩඒමක් නැහැ වගේ පොරට..
දැන් වත් බයිලා ගහන එක නවත්තපන් බන්..දැන් ඉතින් උබ මට ටවුමට බඩගාන්න කියලද කියන්නේ?උබට මම හෙට දෙන්නම්
.අරෑගේ එලෝළු ගෝනිය බස් එකට දාන්න යනවනේ අන්න ඒ වෙලාවට කෝල් එකක් ගහන්නම්. උබේ නොම්බරෙත් එවල තියපන්කෝ. අනේ මන්ද. උබලට මනුස්සයද වටින්නේ මනුස්සයා ඉන්න ගමද වටින්නේ?
![]()

මම නම් මේවට මොකුත් කියන්නේ නෑ නෑ නෑ නෑමයිඇහ්.මොකක්ද පොත් වැඩේ? හොර වැඩක් ද?![]()

දැන් වත් බයිලා ගහන එක නවත්තපන් බන්..
උබ මොන තූත්තුකූඩි උනත් කමක් නෑ බන්.
ඉන්නේ කොහෙද කියන්න බැරිනම් බොරු නොකිය හිටපන්
උබ නුවනයගේ ඔෆිස් එකටත් ගියා කියල මම දන්නවා,මොකද ලගදි දවසක අපි අඩියක් ගහද්දි ඌ උබව මත කරා...![]()

දැන් වත් බොරු කියන එක නවත්තන්න නිරේශ්ඇහ්...නුවන් දැන් අඩිගහන්නත් පුරුදු වෙලාද? කිරි බිබී හිටපු එකා..අනේ බන් මගේ නැහැනේ ලොකු ටෝක්.සරල බොළද ලීලාවෙන් තමා වැඩේ.( ඉන්නේ මොණරාගල )![]()
දැන් වත් බොරු කියන එක නවත්තන්න නිරේශ්

http://www.elakiri.com/forum/showthread.php?t=1729384බොරු නෙමේ බන්. හරි එහෙනම් හිතාගනින්කො මම ඉන්නේ කොළඹ 07 කියලා. උබේ ආසාවනේ. මොකක්ද හැබෑට අර පොත් වැඩේ?![]()
අමිල අයියේ පොත් වැඩේ හොදට කෙරුණාඔයාවත් කට්ටිය මතක් කලා අදුරන්නෙත් නැතුව ලොකු උදව්වක් කළා කියල
![]()