EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)



    7999 කියන්නේ ඇත්තද?



    12345.jpg
    උබ 8000 කියල හිතන් ඇත්තේ නෙහ්
    :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙනම් 8000 කියලා දානවනේ. 7999 කියල දන්න හින්ද 7999 කියල දැම්මේ. උබ තම 8000 කියල නෝන්ඩි උනේ:lol::lol::lol:
    නොන්ඩි වෙන්න දෙයක් නෑ බොරු කාරයෝ බලපන් කවුද 8000 ගහල තියෙන්නේ කියල....:lol:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හුකෑස් අහපව් නෝන්ඩි උනා නෙද... උබ 8000 ගහල නැහැ බන් :lol::lol::lol::lol:
    උඩින් පොස්ට් ඩිලීට් කරද්දි එහෙම වෙනවා පුතා...

    මේ මම යනවා බන් අපේ ඉන්ටර්කොම් සිස්ටම් එක වැඩ නෑ:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හරි හරි මේක සමාදානෙන් බේරගමු.මම නම් කැමතී 8000 කප් එක චූ පැටියට දෙන්න. කවුරුහරි විරුද්ධද?

    :):)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වඩේ ඇද්දත් සැපයි ඕයි උබ වගේ බොරු කාරයෙක් වෙන්නෙ නැතුව:yes:



    හා හා නවත්තගනින් හොරනෑව. මම යනවා ඔයි ගෙදර.වස්සො දෙන්න ලෙහන්නත් තියෙනවා.මෙහෙ වර මම උබට පඩි ගෙවන්නම්, හරක් පැටව් ටික බලගෙන ඉන්න තියෙන්නේ