මම බන් 8000 ගැහුවේ අරූ තමා පොස්ට් ඩිලීට් කරේඅපේ බොරුකාර නිරේෂයයි ..... කො*කාර රංගුවයි පොස්ට් මක මකා හෙන ආතල් එකක් ගන්නවා




නොන්ඩි වෙන්න දෙයක් නෑ බොරු කාරයෝ බලපන් කවුද 8000 ගහල තියෙන්නේ කියල....එහෙනම් 8000 කියලා දානවනේ. 7999 කියල දන්න හින්ද 7999 කියල දැම්මේ. උබ තම 8000 කියල නෝන්ඩි උනේ

උඩින් පොස්ට් ඩිලීට් කරද්දි එහෙම වෙනවා පුතා...හුකෑස් අහපව් නෝන්ඩි උනා නෙද... උබ 8000 ගහල නැහැ බන්![]()

උඩින් පොස්ට් ඩිලීට් කරද්දි එහෙම වෙනවා පුතා...
මේ මම යනවා බන් අපේ ඉන්ටර්කොම් සිස්ටම් එක වැඩ නෑ![]()



පව් බන් උබආහ් පචනේරිස්.... කොහොමද කොරටුවෙ බිස්නස් එහෙම...
වඩේ ගේන්න ගියේ නැතෙයි . මූව අක්කලා හුරතල් කොරලම නාක් වෙලා වගේ![]()
ඉරිසියා හිතුනා සිංහලු... 
වඩේ ඇද්දත් සැපයි ඕයි උබ වගේ බොරු කාරයෙක් වෙන්නෙ නැතුවවඩේ ගේන්න ගියේ නැතෙයි . මූව අක්කලා හුරතල් කොරලම නාක් වෙලා වගේ![]()

වඩේ ඇද්දත් සැපයි ඕයි උබ වගේ බොරු කාරයෙක් වෙන්නෙ නැතුව![]()