EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    හා හා නවත්තගනින් හොරනෑව. මම යනවා ඔයි ගෙදර.වස්සො දෙන්න ලෙහන්නත් තියෙනවා.මෙහෙ වර මම උබට පඩි ගෙවන්නම්, හරක් පැටව් ටික බලගෙන ඉන්න තියෙන්නේ
    ​

    බොරු කාරයා:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
    වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
    අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට ​
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වඩේ වඩේ..... ඉෂ්ශෝ වඩේ ...
    කඩේ යනවා...
    මාළුපාන් ගේනවා...
    චූ පැටව්ට සැප දෙනවා.....


    (සාමාජිකයෙකුගේන් උපුටා ගැනීමකි.)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,774
    6,218
    113
    🇨🇦🍁
    වඩේ වඩේ..... ඉෂ්ශෝ වඩේ ...
    කඩේ යනවා...
    මාළුපාන් ගේනවා...
    චූ පැටව්ට සැප දෙනවා.....


    (සාමාජිකයෙකුගේන් උපුටා ගැනීමකි.)


    මොන අපරාදයක්ද බන් අර අහිංසකයට කරන්නේ :sorry::sorry: