EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රංගුව-- තෝ වනගත වෙන්න යන්නද කල්පනාව? මොකෝ සීන් එක.. මම දන්න විදිහට උඹේ ජොබ් එක එල ප්ලේස් එකක්
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    වොටර් මාර්ක් එක චීත්තේ පිටිපස්සෙන් දැම්මට කමක් නැද්ද?

    මොන මගුලකට රෙද්ද අස්සේ :P වෝටර් මාර්ක් දාන්නේ බොල...

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්තද? හදිස්සියේමද උනේ?:baffled:


    Suno na sangemarmar
    දැනිල හද නිකැලැල්
    ki yeh minaare
    ගී කිව්ව රහසේ
    Kuch bhi nahi hai
    කිසිවක් නොවුනාදෝ
    aage tumhaare
    ඔබට කිවූ රහසේ
    Aaj se dil pe mere
    මගේ හද මුමුනන්නේ
    raaj tumhaara
    රජ මමයි ඔබේ සදා
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මෙන්න සුන්දර නංගි බබා.....
    3587uqh.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුව-- තෝ වනගත වෙන්න යන්නද කල්පනාව? මොකෝ සීන් එක.. මම දන්න විදිහට උඹේ ජොබ් එක එල ප්ලේස් එකක්
    ඔව් බන් ප්ලේස් එක හොදයි..
    බට් එපා වෙලා ඉන්නේ බන් මම මේ..
    වැඩ නම් නම් ෆුල් ෆ්‍රී.
    ඉස්සරහට යෑමක් නෑ බන්:sorry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන් ප්ලේස් එක හොදයි..
    බට් එපා වෙලා ඉන්නේ බන් මම මේ..
    වැඩ නම් නම් ෆුල් ෆ්‍රී.
    ඉස්සරහට යෑමක් නෑ බන්:sorry:



    උබේ සිස්ටම් එකට කොහොමත් ඉස්සරහට නෙමෙයි පස්සටනේ නෙහ්? :rofl: