EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මේක 4.30 පනිනවා නෙහ් :shocked:, අනේ වාසනාවන් :P පරිස්සමෙන් පලයන් :frown:

    යන්නෙ නැ බන් යනව කිව්වට . පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා. ඒවත් ඉවර කරගෙනම යනවා...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    යන්නෙ නැ බන් යනව කිව්වට . පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා. ඒවත් ඉවර කරගෙනම යනවා...

    අහ්හ් පවුලේ වැඩද ඔෆිසියේ වැඩද :P:rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිරේශ් book donation එකට මොනවා හරි උබ දෙනවද :cool:

    ඒ මොකක්ද ඒ? කොහෙද ? කොහොමද ? කවද්ද ? පොඩ්ඩක් විස්තර දියන්.. :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹලාට මොකැයි කරන්නේ

    :nerd: මොනාද මේ සිංහල ? අම්මපා මේකට ලොගින් ඩීටෙල්ස් ගන්නකොට අඩුම ගානේ 8 පාස් මිනිස්සුන්ව විතරක් ඇක්සෙප්ට් කරන්නා ඕනා... :baffled::P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :nerd: මොනාද මේ සිංහල ? අම්මපා මේකට ලොගින් ඩීටෙල්ස් ගන්නකොට අඩුම ගානේ 8 පාස් මිනිස්සුන්ව විතරක් ඇක්සෙප්ට් කරන්නා ඕනා... :baffled::P

    සුද්ද සින්හල බොල:frown:
    උබලට කවුරු හරි මොනා හරි කරනවද.සද්දේ එච්චර හොඳ නෑ:P:P