අපි කැපුනා.. කට්ටියටම සුභ ගමන් !!
මේක 4.30 පනිනවා නෙහ්
, අනේ වාසනාවන්
පරිස්සමෙන් පලයන් 
අපි කැපුනා.. කට්ටියටම සුභ ගමන් !!
, අනේ වාසනාවන්
පරිස්සමෙන් පලයන් 
මේක 4.30 පනිනවා නෙහ්, අනේ වාසනාවන්
පරිස්සමෙන් පලයන්
![]()
යන්නෙ නැ බන් යනව කිව්වට . පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා. ඒවත් ඉවර කරගෙනම යනවා...

නිරේශ් book donation එකට මොනවා හරි උබ දෙනවද![]()

ඒ මොකක්ද ඒ? කොහෙද ? කොහොමද ? කවද්ද ? පොඩ්ඩක් විස්තර දියන්..![]()

අහ්හ් ලමායි![]()
අහ් අහ් අහ්හ්...
උඹලාට මොකැයි කරන්නේ
මොනාද මේ සිංහල ? අම්මපා මේකට ලොගින් ඩීටෙල්ස් ගන්නකොට අඩුම ගානේ 8 පාස් මිනිස්සුන්ව විතරක් ඇක්සෙප්ට් කරන්නා ඕනා... 

මොනාද මේ සිංහල ? අම්මපා මේකට ලොගින් ඩීටෙල්ස් ගන්නකොට අඩුම ගානේ 8 පාස් මිනිස්සුන්ව විතරක් ඇක්සෙප්ට් කරන්නා ඕනා...
![]()