EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉකන් නං වෙන්න බෑ.කියහන් කියහන් ලැජ්ජා නොවී

    මෙතන වැඩිහරියක් ඉන්නේ කොල්ලො.. රංගුව විතරයි වෙනස්.. ඉතින් මොකටද ලැජ්ජ වෙන්නේ..
    රංගුව හිටියට ලැජ්ජ වෙන්න එපා..:baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොහේ හරි බීලා වැටිලා ඇති බන්...පට්ට බෙබා ඕකා:baffled:

    පෙරා බීලා වැටිල ඉන්නවනන් තෝ ඊට එහා පැත්තේ වැටිල ඇති...:baffled::baffled::baffled:

    Brett-Cole-India-04650_xgaplus.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙතන වැඩිහරියක් ඉන්නේ කොල්ලො.. රංගුව විතරයි වෙනස්.. ඉතින් මොකටද ලැජ්ජ වෙන්නේ..
    රංගුව හිටියට ලැජ්ජ වෙන්න එපා..:baffled::baffled:

    මේ මංගලයා අර පනත සම්මත කරගත්තා නම් මූවා මුගේ ජාතියෙම එකෙකුට බන්දලා වත් දෙන්න තිබ්බා. නැත්තම් බන් අපි මුගේ යාලුවෝ වෙලා මොකටද? මුගේ දෙමව්පියෝ උනත් අපිට බනී හොයලා බලන්නේ නැහැ කියලා :oo:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මේ මංගලයා අර පනත සම්මත කරගත්තා නම් මූවා මුගේ ජාතියෙම එකෙකුට බන්දලා වත් දෙන්න තිබ්බා. නැත්තම් බන් අපි මුගේ යාලුවෝ වෙලා මොකටද? මුගේ දෙමව්පියෝ උනත් අපිට බනී හොයලා බලන්නේ නැහැ කියලා :oo:

    :rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ මංගලයා අර පනත සම්මත කරගත්තා නම් මූවා මුගේ ජාතියෙම එකෙකුට බන්දලා වත් දෙන්න තිබ්බා. නැත්තම් බන් අපි මුගේ යාලුවෝ වෙලා මොකටද? මුගේ දෙමව්පියෝ උනත් අපිට බනී හොයලා බලන්නේ නැහැ කියලා :oo:

    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    poliso... kooomada?
    koomada machan. mokada wenne dan jeewithe?

    ෂේප් එකේ අනුන්ට කරදරයක් නැතුව වැඩ කරල හම්බු කරල ඒකෙන් බාගයක් විතර රටේ නායකයන්ට පිනට දීලා පාඩුවෙ ඉන්නව බන්...:baffled::baffled:
     
    • Like
    Reactions: Rangau2

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තාම එරොප්පෙ තමා. එරොප්පෙන් එනවද, වෙන එරොප්පෙකට යනවද කියල කල්පනා කර කර ඉන්නෙ.

    මොකෑ බොල ඒ... සුද්දා දවස් පඩි බේරන්නේ නැතෙයි.... මෙන්න මෙහේ ඇවුත් බතක් බුලතක් කොරං හිටිං
     
    • Like
    Reactions: Rangau2

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ෂේප් එකේ අනුන්ට කරදරයක් නැතුව වැඩ කරල හම්බු කරල ඒකෙන් බාගයක් විතර රටේ නායකයන්ට පිනට දීලා පාඩුවෙ ඉන්නව බන්...:baffled::baffled:

    හොදයිනෙ බන්. උනුත් ඉතින් අලුත් වාහනයක් අරගෙන බැන්කුවක් කඩාගෙන ඉන්න එපැයි. උබල සල්ලි දෙන්න ඕන තමා.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මොකෑ බොල ඒ... සුද්දා දවස් පඩි බේරන්නේ නැතෙයි.... මෙන්න මෙහේ ඇවුත් බතක් බුලතක් කොරං හිටිං

    පඩි නම් බේරනව. කෙලිත්තියෙක් ඉන්නවනෙ. ඒකිට උගන්නන්න ඕන. ඒකට මෙහෙ හරි යන්නෙ නෑ. එක්කො සිරි ලන්කාවට ගාටන්න වෙනව. නැත්නම් වෙන කොහෙ හරි යන්න වෙනව.