ඉකන් නං වෙන්න බෑ.කියහන් කියහන් ලැජ්ජා නොවී
මෙතන වැඩිහරියක් ඉන්නේ කොල්ලො.. රංගුව විතරයි වෙනස්.. ඉතින් මොකටද ලැජ්ජ වෙන්නේ..
රංගුව හිටියට ලැජ්ජ වෙන්න එපා..

ඉකන් නං වෙන්න බෑ.කියහන් කියහන් ලැජ්ජා නොවී

කොහේ හරි බීලා වැටිලා ඇති බන්...පට්ට බෙබා ඕකා![]()
පෙරා බීලා වැටිල ඉන්නවනන් තෝ ඊට එහා පැත්තේ වැටිල ඇති...![]()
මෙතන වැඩිහරියක් ඉන්නේ කොල්ලො.. රංගුව විතරයි වෙනස්.. ඉතින් මොකටද ලැජ්ජ වෙන්නේ..
රංගුව හිටියට ලැජ්ජ වෙන්න එපා..![]()

මේ මංගලයා අර පනත සම්මත කරගත්තා නම් මූවා මුගේ ජාතියෙම එකෙකුට බන්දලා වත් දෙන්න තිබ්බා. නැත්තම් බන් අපි මුගේ යාලුවෝ වෙලා මොකටද? මුගේ දෙමව්පියෝ උනත් අපිට බනී හොයලා බලන්නේ නැහැ කියලා![]()

මේ මංගලයා අර පනත සම්මත කරගත්තා නම් මූවා මුගේ ජාතියෙම එකෙකුට බන්දලා වත් දෙන්න තිබ්බා. නැත්තම් බන් අපි මුගේ යාලුවෝ වෙලා මොකටද? මුගේ දෙමව්පියෝ උනත් අපිට බනී හොයලා බලන්නේ නැහැ කියලා![]()

poliso... kooomada?ආ ඌයා
අමිලෙයත් ඇවිත්.. එල එල..![]()
poliso... kooomada?
koomada machan. mokada wenne dan jeewithe?

ඒ මෙන්න මෙයා... ඒ, මේ, උයා තාම ඒරොප්පෙද?

අමිලයියා... කෝමෙයි
තාම එරොප්පෙ තමා. එරොප්පෙන් එනවද, වෙන එරොප්පෙකට යනවද කියල කල්පනා කර කර ඉන්නෙ.
ෂේප් එකේ අනුන්ට කරදරයක් නැතුව වැඩ කරල හම්බු කරල ඒකෙන් බාගයක් විතර රටේ නායකයන්ට පිනට දීලා පාඩුවෙ ඉන්නව බන්...![]()
මොකෑ බොල ඒ... සුද්දා දවස් පඩි බේරන්නේ නැතෙයි.... මෙන්න මෙහේ ඇවුත් බතක් බුලතක් කොරං හිටිං
තෝ ගියාට පස්සේ අර කෙල්ලො ටික බලාගන්න නරියෙක් කෝ?
උඹ ඉතින් සෑහෙනව පරිස්සමින් කිසිම හානියක් නොකර කෙල්ලො ටික බලාගත්තනෙ..![]()

ko ban eka hoyagannath neheenbebadu thread eke wetila aethi ehenm![]()