EK Office Fun

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අසභ්‍ය වචන සහිත බව කරුණාවෙන් සලකන්න..;)

    මේ සිද්දිය උනෙත් මම කලින් වැඩ කරපු කන්තෝරුවෙමයි..
    ඉස්සර IT ඩිපාට්මන්ට් එක කියන්නේ ඉතින් වෙලාවකට පොඩි උන්ට සමහර නෝතේරෙන විකාර දේවල් කියල දෙන මොන්ටිසෝරි ටීචර්ලා ඉන්න තැනක් වගේ.. මේකත් මට වෙච්ච එහෙම වින්නැහියක්..:sorry:

    ඉස්සර අපි ඔෆිස් එකෙන් එළියට බහින්නේ රෑ 11ට කිට්ටු කරලා.. අන්තිම මොහොතේ එන උණුසුම් ප්‍රවෘත්ති එක්ක ඔෆීෂියල් නිවුස් සයිට් එක අප්ඩේට් කරන අස්සේ අන්තිම මිනිත්තු කීපෙදී ට්‍රබල් ෂූට් එකක් එනවා කියන්නේ ඉතින් සැප කනේ කන සාක්කුවේ.. ඉතින් ඔහොම නැට්ට ගිනි අරන් වැඩ කරන අස්සේ අනිත් ඩිපාට්මන්ට් එකේ ටිකක් වයසක කෙනෙක් ආවා..

    "මල්ලි මල්ලි පොඩි හදිස්සියක් මචන්, අනේ මගේ මැශින් එක ලඟට පොඩ්ඩක් වරෙන්කෝ" කියාගෙන..:eek:

    මිනිහා ගේ IT ප්‍රශ්න අපේ දුප්පත් IT ඩිපාට්මන්ට් එකට තියා Microsoft එකටවත් මළාට විසඳ ගන්න බෑ කියලා මුලු ඔෆිස් එකම වගේ දැනගෙන හිටිය නිසාම මම මිනිහගේ පස්සෙන් මැෂින් එක ගාවට යන හැටි අනිත් උන් බලන් හිටියේ මහා කුජීත විදිහට..:frown: මමත් ඉතින් ඔලුව කහ කහ බුවාගේ පස්සෙන් වැටිලා අදාල මැශින් එක ලඟට ඇවිත්..

    "මොකෝ කේස් එක අයියේ." කියලා ඇහුවා :baffled:

    h8649E052

    "දැන් මෙන්න මේකයි මල්ලි කේස් එක.."

    "උඹ රෑ 12 වෙනකන් ප්‍රශ්නේ කියන්නේ නැතුව ඇඹරි ඇඹරි නොයිඳ ඉක්මනට වෙන්න ඕන දේ කියපං.. ඌත් ගෙදර යන්න එපැයි..":angry:

    මිනිහා ප්‍රශ්නේ කියන්න නැලවෙන හැටි බලන් හිටපු මගේ ගැන දුක හිතුනු කෙනෙක් එහෙම කිව්වා..

    "උඹ මේ උඹේ වැඩක් කර ගනින්.. මම ඒක ඌ එක්ක බලා ගන්නම්.. ඔෆිස් එකේ වාහන දාලා තියෙන්නේ ඔක්කොමට ගෙදර යන්නනේ.. මල්ලි උඹ මගේ වැඩේ කරලා දීපන්. ගෙදර යන හැටි මම බලා ගන්නම්..":frown:

    මහ වලියක පෙරනිමිති පෙනීගෙන ආව නිසාම මම ආයේ රාජකාරියට බැස්සා..:cool:

    "හරි හරි අයියේ. මොකද්ද දැන් වෙන්න ඕනේ කියන්නකෝ.. මැශින් එකේ අවුලක්ද..?"

    කියලා අහන ගමන් මගේ ගැන හිතලා කුණුහරුප අහගන්න ගිය අයියටත් මම ෂේප් එකේ තැන්කූ හිනාවක් දාලා "අවුලක් නෑ දැන් ඉතින් මොනව කරන්නද" කියල අහන විදිහේ දුක්ඛිත බැල්මක් දැම්මා..
    "මල්ලි මේකයි. ඩෙක්ස්ටොප් එකේ තියෙන මෙන්න මේ ෆොල්ඩර් එකේ තියෙන ඔක්කොම ෆොටොස් ටික මට ගෙදර ගෙනිය ගන්න ඕනේ.. මෙකේ ඉන්න හු# පුතාලට පෙන් එක දීලා දාලා දීපන් කිව්වාම මරු කියවනවා වැඩේ කරලා දෙන්නේ නැතුව.. මම ඒකයි මේ ඔයාව හොයාගෙන ආවේ.. අනේ ඔන්න ඕක දාලා දියං මල්ලි..":dull:

    "කෝ දෙන්නකෝ අයියේ පෙන් එක.."

    මුගේ ආච්චිට.. (ඒක කිව්වේ හිතින්.):growl:

    "ඇයි මල්ලි මොකද අවුල..":eek:

    "අයියේ මේ පෙන් එක 8GB එකක්නේ.."

    "ඔව් ඉතින් මොකෝ.. ඕකට කොපි කරන්න පුලුවන්.. භාගයක් යද්දි තමයි අවුල එන්නේ.. ඒකයි මම ඔයාට එන්න කිව්වේ..":baffled:

    "තෝව කන්න එපැයි යකෝ.."(මම ඒකත් කිව්වේ හිතින්..:sorry:)

    "ඉතින් අයියේ මේ පෙන් එකේ කැපෑසිටි එක මදිනේ.. මේක 17GB ෆෝල්ඩර් එකක්නේ.. කොහොමද 8GB පෙන් එකකට කොපි කරන්නේ.. මේ පෙන් එක මදි.. ඔයා ඕන ෆොටෝස් ටික සිලෙක්ට් කරගෙන 8GB ප්‍රාමාණෙට හදාගන්න බලන්න.."

    "අපි මූට ඕක කිව්වා මල්ලී, කොහෙද ඔය ගියෙ රෙද්ද උස්සගෙන තොපිට බැරිනම් හිටපං මම IT එකට කියලා කර ගන්නම්" කියලා..

    "අනේ මේහ් උඹට බැරිනම් උඹ නිකන් හිටහං.. මේවගේ දේවල් වලට තමයි ITඑකක් තියෙන්නේ.. අපිට දෙයක් කර ගන්න බැරි උනාමයි උඹලා වගේ උන් ලොකු ලයින් දානකොටයි තමයි අපිට උන්ට කියලා වැඩ කර ගන්න වෙන්නේ.."

    නයි කයිද රෝස් පාං කිව්වලු.. මේ යකා මෙතන වැඩ කරන උන් එක්ක ගේම ඉල්ලලයි IT එකට ඇවිත් මට සීන් එක කියලා තියෙන්නේ. ඒකත් කරලා දෙන්න පුලුවන් දෙයක්නම් කමක් නෑ.. ඒ මදිවට තවත් ගේම ඉල්ලනවා මගේ ඉස්සරම..:angry:

    "මල්ලි ඔන්නඔහේ එහෙනම් උඹ ඕක මූට කොහොමහරි දාලා දීපංකෝ."

    මුලින් මගේ පැත්තට කතා කරපු අයියම වැල කැඩිච්ච ටාසන් වගේ වැලේ වැල් නැතුව හිටපු මාව තව ටිකක් අනාත කළා කට කොනකින් හිනා වෙන ගමන්..

    "අයියේ, ඔයාටම පේනවනේ මේ ෆොල්ඩර් එකේ සයිස් එක.. මේ Properties ගියාම පේනවනේ සයිස් එක.. 17GB වලටත් ටිකක් වැඩි..
    මේ බලන්නකෝ ඔයාගේ පෙන් එකේ සයිස් එක.. එකේ තියෙන්නේ 7GB ගාණක්.. ඉතින් කොහොමද මේ ඔක්කොම මේකට දාන්නේ..."

    fed-up-work-annoyed-businessman-preparing-dynamite-his-colleagues-giving-him-more-62478621.jpg

    "මල්ලී එහෙම කියලා බෑ. මේ ෆොටෝස් එක්ක තමයි හෙට ආටිකල් එක කරන්නේ.. මේක මම අනිවාර්යෙන් ගෙදර ගෙනියන්න ඕනේ.. ඕක කොහොමහරි දාලා දීපංකෝ. උඹලා IT නේද කරන්නේ.."

    "අනේ බුදු අයියේ කියන දේ තේරුම් ගනින්කෝ යකෝ.." (ඒ ටික හිතින් කිව්වේ):sorry:

    වටේ පිටේ ඉන්න සෙට් එකම දැන් හිනා වෙනවා මට වෙච්ච නස්පැත්තිය දිහා බල බල..:(

    "අයියේ IT වල කොහෙවත් මෙච්චර තඩි ෆෝල්ඩර් එකක් 8GB පෙන් එකකට දාන හැටි කියලා නෑ. අනේ ඔයා මෙකෙන් ෆොටෝ ටිකක් සිලෙක්ට් කර ගන්නකෝ.. කොහොමත් ඕක පෙන් එකට දාන්නම බෑනේ..

    "කෝ කෝ. ඔහොම හිටගෙන ඔය වැඩේ කරන්න බෑ..මගේ පුටුවේ වාඩි වෙලා ඕක මට කොහොමහරි කරලා දීපංකෝ..":no:
    දෙකට නෑවීගෙන හිටපු මාව ඒ පාර බලෙන්ම පුටුවේ ඉන්ඳුවා.. මමත් ඉතින් ඔහෙ ලකන් ගහන් ඉඳගෙන හිටියා කර ගන්න දෙයක් නැතුව.. ඇයි කියන දෙයක් මේකා තේරුම් ගන්නෙම නෑනේ..:sorry:

    h754E6722

    ඔය අතරේ අදාල ඩිපාට්මන්ට් එකේ හෙඩ් ආවා..

    "ආහ්. මොකද උඹ ඔය පොඩි එකාට කරන්න හදන්නේ. ඌව හෙට උදේ වෙනකන් තියාගන්නද කල්පනාව..":oo:

    මගේ දුක්ඛිත මූණ දිහා බලපු ලොක්කා මාව දක්කගෙන ආව කෙනාගේ පැටිකිරියත් කලින් දන්න නිසාම එහෙම ඇහුවා..:love:

    "නෑ නෑ මේ පොඩි වැඩක් තියෙන්නේ.. මේ මල්ලි බෑ කියනවනේ.."

    "උඹේ වැඩ ඔක්කොම ඉතින් හෙන පොඩි ඒවනේ.. මොකද්ද පුතා මෙයාගේ ප්‍රශ්නේ..":)

    "නෑ සර්. මේ අයියා මට 8GB පෙන් එකක් දීලා 17GB ෆෝල්ඩර් එකක් කොපි කරලා දෙන්න කියනවනේ..:eek: මට මේ ඇඬිලා ඉන්නේ..:sorry:"

    Unknown.jpg

    ලොක්කා ලාවට මගේ එක්ක හිනා වෙන ගමන් කුප්ප හිනාවක් දාගෙනම මගේ සේවා දායකයගෙන් අහපි,

    "ටහු@# උඹ හාවෙකුට හරකෙක් @#$නවා දැකලා තියෙනවද..":frown:

    "නෑ සර්..":eek:

    "උඹ දැන් ඔය පොඩි එකාට කියලා කරවගන්න හදන්නෙත් එහෙම දෙයක් තමයි.. පොඩ්ඩක් මොළේ කල්පනා කරනවකෝ අනිත් මිනිස්සුන්ගේ කාලේ කන්නේ නැතුව..":oo:

    හරි සර්..:lol:

    (හැමෝගේම කෝචොක් හිනා හඬ මැද්දේ)
    "මේහ්. මල්ලී.. අවුලක් නෑ.. මම හෙට වැඩේ කර ගන්නම්. තැන්කියූ ඈ..":P

    මාව බේරේපු ඩිපාට්මන්ට් හෙඩ්ට තැන්කූ හිනාවක් දාගෙන සභාවේ හිනා හඬ මැද්දේ මම එතනින් වාශ්ප උනා..

    යාන්තන් ලොක්කට පින් සිද්ද වෙන්න හෙන මර උගුලකින් ගැලවුනා.. නැත්තන් එහෙම මට තමයි අර කිව්ව හාවා වෙන්න වෙන්නේ..:sorry:

    ඔනෑවට වැඩිය ඔෆීසියල් නොවී ඔය වගේ අවස්ථාවක වචන හසුරවන්න ඕනේ විදිහ ගැන මම එදා හොඳට ඉගෙන ගත්තා..:lol: හැබැයි අද වෙනකන් ආයේ එහෙම වින්නැහියක්නම් උනේ නෑ.. ඒ අයියා එදයින් පස්සේ මගෙන් උදව් ඉල්ලුවෙත් නෑ..:rofl:

    ප.ලි.
    (අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:)

    හිත මිතුරු
    RICH LIFE
    :):)

    uba kohomath hawa wage ne
    aiya ukannama enna aethi :rofl::rofl::P:P
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,383
    6,043

    :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මං කියන්න යන්නෙ දැනට අවුරුදු ගානකට කලින් වෙච්ච සිද්දියක්.ඒකාලේ මන් company එකක training හිටියා.ඒකේ හිටපු technical manger පට්ට ආතල්.technical සයිඩ් එකේ හිටපු අපි සෙට් එකේ ලොක්කා උනත් අයීයා කියල හැමෝම කතා කලේ.අපි කොයිවෙලෙත් ආතල් එකේ කුනුහරපයක් එහෙම කියාගෙන හිටියේ.ඒ උනාට accounts පැත්තේ උන් හෙන පොශ් සීන් එකේ හිටියේ.උන් වැඩිය කතා බහ කරන්නෙත් නෑ.දවසක් අපි කට්ටිය ලොක්කත් එක්ක accounts පැත්තට ගිහින් හිටියේ.එතන සෙට් එකක් වැඩ කෙල්ලො එහෙමත් හෙනට ඉන්නවා.දැන් ලොක්කත් එක්ක අපි කතා කර කර ආතල් එකේ ඉන්නව.මිනිහටත් මතක නෑ ඉන්නෙ කොහෙද කියල.අපේ එකෙක් කතාවක් කිය කිය හිටියේ ඒ කතාවෙ උච්චතම අවස්තාවේ ආතල් එකක් තිවුනේ.එතකොටම ලොක්ක කියපි 'අම්මට $&%*#$& තියලා කියලා'.පට්ටම හයියෙන් කිව්ව ඌ කිව්ව එක මුලු accounts එකටම ඇහෙන්න. මීටර් උනේ පස්සෙ ඉන්න තැන.දැන් එතන හිටපු පනහක් විතර අරූගේ මූන දිහා බලන් ඉන්නව.අපි ඔක්කොටම බකස් ගාලා හිනා.accounts එකේ සමහර උන්ටත් හිනා.:lol:ඒකේ ආතල් එක තේරෙන්නෙ කුනුහරපේ හින්දා නෙවෙයි ඒ accounts එකේ වැඩකරන එකෙක්වත් කුනුහරපයක්වත් කියන්නෙ නෑ පොශ් බබාල සීන් එකේ ඉන්න නිසා.
     
    Last edited: