බොලයි ඔෆිස් එක කොහෙද තියෙන්නේ?
කෝ අර කුප්ප කුමයි සෙරෙප්පුවයි???
වෙල්කම් සහෝ.. මොකෝ මළ පැනලා :යක්මූණ: දාගෙන?


Good morning office bitches5 days to go
![]()

kirulapone polhengoda
කුමා නම් උදේ awith ගිය ට්රේඅඩ් එකට..ඊට පස්සේ දැක්කේ නැ බන්..
කවුද බන් සෙරපපුව කියන්නේ..මොකක්ද එ seen එක

උදේම ඔපීසියේ එකෙකුට ඇමතුවා.......![]()

මං සෙනසුරාද නිවාඩුවක් දැම්මා......ඒ පොලොස්කොට්ටෝරුවා අහනවා ඇයි නිවාඩු දැම්මේ මෙහෙ වැඩ තිබ්බනේ කියලා......ඒ මොකො ඒ??? සඳුදා උදේ පාන්දර. අරූගේ සතියම ඉවර ඇති..![]()


මං සෙනසුරාද නිවාඩුවක් දැම්මා......ඒ පොලොස්කොට්ටෝරුවා අහනවා ඇයි නිවාඩු දැම්මේ මෙහෙ වැඩ තිබ්බනේ කියලා......
සඳුද කියල බැලුවෙ නෑ කිව්වා හොඳට......![]()


මං සෙනසුරාද නිවාඩුවක් දැම්මා......ඒ පොලොස්කොට්ටෝරුවා අහනවා ඇයි නිවාඩු දැම්මේ මෙහෙ වැඩ තිබ්බනේ කියලා......
සඳුද කියල බැලුවෙ නෑ කිව්වා හොඳට......![]()
Dude.. How was your last Friday night???![]()
so was last night 
ඒක හින්දම තමයි බැන්නෙත්......මට ඕන හින්දනේ නිවාඩු දැම්මේ.....අනික no-pay leave එකක්.....
මොකෙද්ද ඌ? ඌ කොහොමද එහෙම අහන්නේ උඹ මොක්ටද නිවාඩු දැම්මේ කියාලා??![]()
