EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් හිතන්නේ නෑ මන් තරම් මේකේ කවුරුත් දුක් විදලා ඇති කියල:(
    ස්කොලේ යන කාලේ අනන්තවත් tea Factory වල වැඩ කරලා ඇති:(

    සහෝ හිතන වගේ මේකේ උන් ඉපදෙද්දි රත්තරන් ගෑරොප්පුව අතින් අරන් ඉපදෙච්ච උන් නැහැ.. ඉන්නවනන් ඒ බොහෝම සුලු පිරිසක්
    ගොඩක් උන් කට්ට කාලා තියෙනවා.. හැබැයි විවිධ වෙනස් කටු... අපිත් ආසයි ඒ විවිධත්වයට

    දාමු බලන්න ඒ කටු වලින් ටිකක්.. :)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මමනම් කැම්පස් එකේ පලමු උපාධිඅ ඉවර කරල මහේ වෘත්තියෙ ලංකාවෙ ප්‍රසිද්ද කෙනෙක් ගාව වැඩ කලා 2005/9-2006/9 වෙනකන්. පඩිය 10,000.00ක්.

    ඊට පස්සෙ ආයෙමත් M.Sc.එක කරන ගමන් පොඩි පොඩි ප්‍රයිවට් වැඩ කලා, මොකද මගෙ වියදමට සල්ලි ඇති තරන් දෙන්න අපේ අම්මලට පුලුවන් උනාට මගෙ ඒකාලෙ කෙල්ලගෙ අම්මට හැකියාවක් තිබ්බෙ නැහැ.

    M.Sc. එක ඉවර වෙලා අපේ සෙට් එක 35000ක් ඉල්ලමු කියල එලියට බැස්සට ආර්තික අවපතය එක්ක ඒ සෙල්ලන් තියා ජොබක් හොයගන්නත් අමාරු උනා. ඉතින් කැම්පස් අවුරුදු ගානෙම කරපු සේරම උස්සන් ඩවස ගානෙ A1 බොක්ස් උස්සන් ඉන්ටර්විවු ගියා අපි දෙන්නම.

    වයිෆ්ට මුස්ලිම් පොරක් ගාව සෙට් උනා, මට දැන් වැඩ කරන තැනටම අයිති සබ් ඔෆිස් එකක සයිට් එකක දවසට 750ක කම්කරු පඩියකට සෙට් උනා අපේ ලෙචෙක්ගෙ මාර්ගෙන්.

    වයිෆ් හිටිය මාස 3ක් ඉදල අයින් උනා, අරූ හේතුවක් නැතුව බනිනව, අතට අහු උන එකෙන් ගහනවලු වැඩ කරන උන්ට.

    මම සති දෙකයි. 750 පඩිය එපා කියල ආව. වෙලවට සීනියර් අයිය කෙනෙක් ගාව පර්ට් ටයිම් 20000කට එන්න කිව්ව. අවුරුද්දක් වගේ එතන මම වැඩ කරද්දි මාස 5ක් වගේ වයිෆ් ජොබ්ලස්, බෝඩින් දෙකක සල්ලි සහ අනික් වියදම් මගෙ 20න්. ගෙදරින් ඉල්ලන්න බැහැනෙ.

    වෙලාවට අර අයිය දෙයිය වගේ කිව්ව නන්ගිටත් වැඩට එන්න කියපන් අර ගානම බැහැ 15ක් දෙන්නම් කියල.

    ඒකත් කර කර ඉද්දි යුද්දෙ ඉවර උනා. 2009/9 මාසෙ මම දැන් ඉන්න තැන හිටපු මගෙ බැචෙක් කිව්ව කිලිනොච්චි යන්න කැමතිනම් වරෙන්, හැබැයි එහෙ ඉදන් වැඩ කරන්න ඕන කියල.

    ආන්ඩුවෙ ජොබ් එකනෙ ඕන රෙද්දක් කියල මමත් හා කිව්ව. විශේශයෙනම මට චාටඩ් එක කරගන්න අර අයිය ගාව ඉදන් බැරි නිසා එයත් කමක් නැහැ කිව්ව. එදා ඉදන් විවිධ හැල හැප්පීම් මැද හොද පඩියකට හොද වරප්‍රසාද මැද මෙතන වඩ තමයි ඉතින්.



    එල එල.වැඩි වැඩියෙන් සාර්ථක වේවා !!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් හිතන්නේ නෑ මන් තරම් මේකේ කවුරුත් දුක් විදලා ඇති කියල:(
    ස්කොලේ යන කාලේ අනන්තවත් tea Factory වල වැඩ කරලා ඇති:(

    ආසයි අහන්න. කියාපං... ;)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    දැං ඇයි මේක අපිට කියන්නේ???
    අපිට කිසිම වැඩක්වත් නෑනේ මේවා වලින්..
    නොසෑහෙන්න රිදෙයි... :lol:

    බයි ද වේ... උඹ මම 10 වසරේ ඉදන්ම රස්සා කරනවා නෙව. පට්ට නාකියි සිංහලයො උඹ...

    සිරාවටම
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය උඹේ රස්සාවට පින්සිද්ද වෙන්න මට මගේ කාර් එක විකුණන්න වෙලා තියෙන්නේ... :frown::frown:

    (අවුලක් නෑ සහෝ. උඹලා දෙන්නා වගේ පට්ට ආකියෝ දෙන්නෙක් ලේසියෙන් සෙට් වෙන්නේ නෑ. ෆ්රීලාන්ස් කරපං. ගොඩයන්න පපුළුවන් අනිවා. ෆුල් සප් එක දෙනවා. ඒ ඔක්කොටම වඩා මම උඹේ පුතාගේ මාමා. ඌ මගේ බෑනා)
    :cool::cool:

    a moko car eka. ai loku wedi wageda :(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැං ඇයි මේක අපිට කියන්නේ???
    අපිට කිසිම වැඩක්වත් නෑනේ මේවා වලින්..
    නොසෑහෙන්න රිදෙයි... :lol:

    බයි ද වේ... උඹ මම 10 වසරේ ඉදන්ම රස්සා කරනවා නෙව. පට්ට නාකියි සිංහලයො උඹ...



    :lol::lol::lol::lol::lol:පව් බන් මොනා උනත් කොල්ලෙක් නේ (කාලෙකට කලින් )
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය උඹේ රස්සාවට පින්සිද්ද වෙන්න මට මගේ කාර් එක විකුණන්න වෙලා තියෙන්නේ... :frown::frown:

    (අවුලක් නෑ සහෝ. උඹලා දෙන්නා වගේ පට්ට ආකියෝ දෙන්නෙක් ලේසියෙන් සෙට් වෙන්නේ නෑ. ෆ්රීලාන්ස් කරපං. ගොඩයන්න පපුළුවන් අනිවා. ෆුල් සප් එක දෙනවා. ඒ ඔක්කොටම වඩා මම උඹේ පුතාගේ මාමා. ඌ මගේ බෑනා)
    :cool::cool:



    කීයකටද බන් දෙන්නේ ? :lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සහෝ හිතන වගේ මේකේ උන් ඉපදෙද්දි රත්තරන් ගෑරොප්පුව අතින් අරන් ඉපදෙච්ච උන් නැහැ.. ඉන්නවනන් ඒ බොහෝම සුලු පිරිසක්
    ගොඩක් උන් කට්ට කාලා තියෙනවා.. හැබැයි විවිධ වෙනස් කටු... අපිත් ආසයි ඒ විවිධත්වයට

    දාමු බලන්න ඒ කටු වලින් ටිකක්.. :)
    :sorry:

    ඔව් ඔව් සහෝ මම දැකල තියෙනවා මේකේ උන් ගොඩක් අය ජිවිත කතාව කියල තියෙනවා..මාත් ලස්සනට අමුණලා කියන්නම්කො සහෝ:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ ඌ එක 8ක් කියනවා බන්. උපරිම 7.50 වටී නෙද බන් ? :baffled::baffled::baffled:

    උඹට 8 ක් කිව්වද? මට කිව්ව 6 කට දෙන්නන් කියල.. කව්රු හරි රට හාවෙක් ආවොත් 8 කට දීලා දානව කිව්වා.. :growl::growl: