EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ගල් කපන්නත් පෙන්න නැහැ ( අය්යත් එක්ක එක ගෙයි ඉන්න එකා )​

    සාහිත්‍යදරයත් යනවා කිව්වා..මමයි සේරෙප්පුවයි විතරයි ඉන්නේ.. :( :sorry::sorry:

    mamath yanawa 4.45ta hode.

    ඔය බලපං උබත් යනවලු :sorry::sorry:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බිසී බන් අද හොදටම :eek:
    ගල් වගයක් ගෙනත් එකෙක්:confused: බෝස කියනවා ෆොටෝ ගහන්න කියල

    ඔය බෝසාල ඔක්කොම එකයි මචන්..උන් ඔක්කොම දනේශ්වර වාදී එන්.ජි.ඕ වහල්ලු..
    ඕකුන් කුමන්ත්රණ කරලා කැරලි ගහල අපේ ඔපිස් ටොක වට්ටන්න හදන්නේ සුනක රැල.. :angry:
     
    ඔය බෝසාල ඔක්කොම එකයි මචන්..උන් ඔක්කොම දනේශ්වර වාදී එන්.ජි.ඕ වහල්ලු..
    ඕකුන් කුමන්ත්රණ කරලා කැරලි ගහල අපේ ඔපිස් ටොක වට්ටන්න හදන්නේ සුනක රැල.. :angry:
    වාසුදේව නෑයෝද උබේ