EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඔෆිස් එකේ කස්ටියම කැපුන..
    මම ඔෆිස් අලෝන්.....
    කොළඹ උන්දැල වරෙල්ලා.. ජය පැන් බොමු.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර ඔපීසියේ කතා ගැන බ්ලොගක් ලියන්න හැදුව නේද.. කෝ තමා මුකුත් නැනේ

    පොරගෙ කයිවාරුව විතරයි බන්.. සද්දෙයි විසිලුයි විතරයි. වැඩ නැහැ.. :growl::growl:
    :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තවුසන්ඩ් ටෝල්ක් විතරයි. තවුසන්ඩ් ගහනව කිව්වට තාම 811 යි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මේකෙ සෙට් එක 5 වෙන්න කලින්ම ඔෆිස් එකෙන් පහ වෙනවනෙ බන්ස්...
    කෝ මේ ඕ ටී කාරයෝ ටික?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදීසියේ යන්ට වෙනවා.. 1000 ගහන ගමනට සුභ ගමන්. කොහේ හරි ඉඳලා ඇවිත් මම 1000 ගහන්නත් පුලුව සහෝ....