Gedara yanooooooooooo tataaaaaaaaaaaaaa![]()
මට තව පැයක්ම තියෙනවා බන්
Gedara yanooooooooooo tataaaaaaaaaaaaaa![]()
සිරාවට නියමයි නෙහ් බන්..මට company ලෝගෝ එකක් disign කරගන්න ඕනේ මචන්..
උබ මොනාද බන් කරන්නේ..
ඇඩුන සහෝ එහෙම අහද්දි...
lol, okata aye paata danna okata kiyanna onaye. apith dannawane PS tikak vitara. niwadu paduwe 3D ekak karamu ban matathas hithuna oke 3D ekak karanna.
ඒක මම දන්නේ නෑ. සෙරෙප්පුවගෙන් අහලා ඕන ලබ්බක්.. මම නම් පයිසයක් දෙන්නේ නෑ බොට..![]()




ඇඩුන සහෝ එහෙම අහද්දි...
![]()
lol, okata aye paata danna okata kiyanna onaye. apith dannawane PS tikak vitara. niwadu paduwe 3D ekak karamu ban matathas hithuna oke 3D ekak karanna.
ඒකට නම් සෑහෙන්න සෑහෙන්න සෑහෙන්න සිදෙයි අර අරූට...

අවුලක් ගන්න එපා බන් සිරාවටම දන්නේ නැ මචන්..![]()
කියහන්කෝ

oya 3D mokenda. PS walinda![]()

විස්තර ටික පී එම් කරපන්කො ලෝගෝ එකට අදාල![]()
එලස් මේ number එක pm කරපංකෝ

පිනට වැඩ කිරීමෙන් මිතුරාත්, සල්ලිත්, වැඩේ කොලිටියත් තව තවත් දේවලුත් නැතිවෙයි කියල පැරැණ්නො කියල තියෙනව බන්..
ඉතින් උඹට කොලිටි නැති වැඩ දෙන්න බැහැනෙ සහෝ..
අනිත් එක උඹව නැතිකරගන්නත් බැහැනෙ සහෝ..![]()
පී එස් නොදන්න අයට පී එස් කියන්නෙ 2ඩී විතරමයි. ඒ එක්දහස් නවසිය ගණන් වල. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා සහෝ... සී සී කියල වර්ෂන් එකකුත් ඇවිත්. ඔයා තාම පී එස් වර්ෂන් 7 නේද පාවිච්චි කරන්නේ...
කරනවනන් පී එස් උනත් පුලුවන්.
උඹට ඕනිනන් මායා, 3ඩී මැක්ස් ඕනිම එකකින් කරල දෙන්නන්![]()
මම ගෙවන්නේ සෙරෙප්පුවටනේ.. ඌට කිසි අඩුවක් නැතුව මම සල්ලි ගෙවනවා. 3D එක උගෙන් අහලා කොර ගං...

අපෝ.... පොරත් එක්ක මුදල් ගනුදෙනු බැහැ. දැක්ක නේද අදත් ඔෆිස් එකේ මුදල් දූෂණ කේස් එකකට පොරට කේස් වැටිල තියෙනවා.. 
