EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය " අද 2500 ගහමුද " කියල අහන එවුන් ටික වෙලාවකින් පේන්නත් නැතුව යනවා
    ඊට පස්සේ ඇවිත් සමයන් දොඩවනවා,pic දානවා සමහරුන්ට නම් රිදෙයි :rofl:

    බත්තරමුල්ලේ ගියා කියන්නේ.. ජංගියක් වනලා ඇති... :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය " අද 2500 ගහමුද " කියල අහන එවුන් ටික වෙලාවකින් පේන්නත් නැතුව යනවා
    ඊට පස්සේ ඇවිත් සමයන් දොඩවනවා,pic දානවා සමහරුන්ට නම් රිදෙයි :rofl:

    කව්ද බන් ඒ වගේ විකාර කියවන එකා.. මේක දැක්කොත් පොරටම වෙඩිතියාගෙන මැරෙන්න හිතෙයි
    funny_gif_by_luckygay-d41azpb.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කීයද අලාභේ???

    :(:(:( අලාබේ 1500යි. මම හිතුවෙ මස් කරල 15-20 ක් කෙළ කර ගන්න... සීන් එක කියන්නෙ පොර කැමරාව ගලවල සර්විස් කරන්න එපා කිව්වා.. දැනට තියෙන විදිහටම පාවිච්චි කරන්න කිව්වා.. ලෙන්ස් එකත් ෆන්ගස් වුනාට දැනට මෙහෙම පාවිච්චි කරන්න කිව්වා.. නැත්නන් 9000 යනව කිව්වා. කෙළම වුනාම ඇවිත් සර්විස් කරන්න කිව්වා ලෙන්ස් සහ කැමරා එක... දැනට උඩින් සුද්ද පවිත්තර කරල 1500 කිව්වා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් කැම් එකේ එල් සී ඩී පැනල් එකේ ෆන්ගස් ඇවිත් . කොහොමද ක්ලීන් කරන්නෙ

    sony-dsc-h55-image-big1000-1352924671.jpg

    වොෂින් මැෂින් එකට දාපන්...:baffled::baffled:

    එල් සී ඩී පැනල් එකේ තියෙනව කියන්නේ? මට තේරෙන්නෙ නැහැ. පින්තූරෙ මැෂින් එකට කොපි කරාම ෆන්ගස් වල පැචස් තියෙනවද? නැත්නන් එල් සී ඩී එකේ විතරමද?
     
    manjula009

    Well-known member
  • අප්පා කතා කරල වැඩක් නැ එව්වා ගැන..
    අපේ එකාට පැණිරස දෙන්නේ නැ දොකා කිව්වා මුගේ බුල් යයි කියල
    එ උනාට ඌ අසම එවටනේ බන් :sorry:
    ටොපි චොකලට් කේක් අරව මෙව්වා ඔක්කොම කනව හැබැයි ගෙදර බිත්තර වගේ හදපු දවසට සොරිම තමා උ කන්නේ නැ
    ඌ මස් විතරයි කන්නේ.. :lol:
    පිස්සු උන්ට බං... :lol:

    උඹ කොහෙද නුවර?
    AC එක පට්ට ආතල් නෙව??
    මන් කටුගස්තොට බං... ආතල් කොහෙද බං. මං ටිකක් උස එකෙක්.. AC bus කාරයෝ seats ලගින් හයි කරලා කකුල දිග අරගන්න මදි බන් ඒවගේ :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:(:( අලාබේ 1500යි. මම හිතුවෙ මස් කරල 15-20 ක් කෙළ කර ගන්න... සීන් එක කියන්නෙ පොර කැමරාව ගලවල සර්විස් කරන්න එපා කිව්වා.. දැනට තියෙන විදිහටම පාවිච්චි කරන්න කිව්වා.. ලෙන්ස් එකත් ෆන්ගස් වුනාට දැනට මෙහෙම පාවිච්චි කරන්න කිව්වා.. නැත්නන් 9000 යනව කිව්වා. කෙළම වුනාම ඇවිත් සර්විස් කරන්න කිව්වා ලෙන්ස් සහ කැමරා එක... දැනට උඩින් සුද්ද පවිත්තර කරල 1500 කිව්වා...

    දැං මූන ෆුක කරං ඉන්නේ ඒක හොඳ මදි නිසාද? 9000ක්ම කුඩු කරගන්න ඕනි වෙලාද? :eek:
     
    ජබුක්..