ඔය " අද 2500 ගහමුද " කියල අහන එවුන් ටික වෙලාවකින් පේන්නත් නැතුව යනවා
ඊට පස්සේ ඇවිත් සමයන් දොඩවනවා,pic දානවා සමහරුන්ට නම් රිදෙයි
බත්තරමුල්ලේ ගියා කියන්නේ.. ජංගියක් වනලා ඇති...

ඔය " අද 2500 ගහමුද " කියල අහන එවුන් ටික වෙලාවකින් පේන්නත් නැතුව යනවා
ඊට පස්සේ ඇවිත් සමයන් දොඩවනවා,pic දානවා සමහරුන්ට නම් රිදෙයි

me tike godak weda lamai. labana sathiye apahu yapane tour ekak![]()

ade 200th penala neda pattai![]()

ඔය " අද 2500 ගහමුද " කියල අහන එවුන් ටික වෙලාවකින් පේන්නත් නැතුව යනවා
ඊට පස්සේ ඇවිත් සමයන් දොඩවනවා,pic දානවා සමහරුන්ට නම් රිදෙයි
කීයද අලාභේ???


අලාබේ 1500යි. මම හිතුවෙ මස් කරල 15-20 ක් කෙළ කර ගන්න... සීන් එක කියන්නෙ පොර කැමරාව ගලවල සර්විස් කරන්න එපා කිව්වා.. දැනට තියෙන විදිහටම පාවිච්චි කරන්න කිව්වා.. ලෙන්ස් එකත් ෆන්ගස් වුනාට දැනට මෙහෙම පාවිච්චි කරන්න කිව්වා.. නැත්නන් 9000 යනව කිව්වා. කෙළම වුනාම ඇවිත් සර්විස් කරන්න කිව්වා ලෙන්ස් සහ කැමරා එක... දැනට උඩින් සුද්ද පවිත්තර කරල 1500 කිව්වා...කැමරාව ගන්න ගියා...![]()
මගෙත් කැම් එකේ එල් සී ඩී පැනල් එකේ ෆන්ගස් ඇවිත් . කොහොමද ක්ලීන් කරන්නෙ
![]()


කව්ද බන් ඒ වගේ විකාර කියවන එකා.. මේක දැක්කොත් පොරටම වෙඩිතියාගෙන මැරෙන්න හිතෙයි
![]()


සමයන් දොඩෝනවා


බත්තරමුල්ලේ ගියා කියන්නේ.. ජංගියක් වනලා ඇති...![]()

රිදිලහ්.. කතාවනන් 2500 ,3000 ගහන්න.. පැත්ත පලාතෙ නැහැ...![]()
රිදිලහ්.. කතාවනන් 2500 ,3000 ගහන්න.. පැත්ත පලාතෙ නැහැ...![]()
පිස්සු උන්ට බං...අප්පා කතා කරල වැඩක් නැ එව්වා ගැන..
අපේ එකාට පැණිරස දෙන්නේ නැ දොකා කිව්වා මුගේ බුල් යයි කියල
එ උනාට ඌ අසම එවටනේ බන්
ටොපි චොකලට් කේක් අරව මෙව්වා ඔක්කොම කනව හැබැයි ගෙදර බිත්තර වගේ හදපු දවසට සොරිම තමා උ කන්නේ නැ
ඌ මස් විතරයි කන්නේ..

මන් කටුගස්තොට බං... ආතල් කොහෙද බං. මං ටිකක් උස එකෙක්.. AC bus කාරයෝ seats ලගින් හයි කරලා කකුල දිග අරගන්න මදි බන් ඒවගේඋඹ කොහෙද නුවර?
AC එක පට්ට ආතල් නෙව??

අලාබේ 1500යි. මම හිතුවෙ මස් කරල 15-20 ක් කෙළ කර ගන්න... සීන් එක කියන්නෙ පොර කැමරාව ගලවල සර්විස් කරන්න එපා කිව්වා.. දැනට තියෙන විදිහටම පාවිච්චි කරන්න කිව්වා.. ලෙන්ස් එකත් ෆන්ගස් වුනාට දැනට මෙහෙම පාවිච්චි කරන්න කිව්වා.. නැත්නන් 9000 යනව කිව්වා. කෙළම වුනාම ඇවිත් සර්විස් කරන්න කිව්වා ලෙන්ස් සහ කැමරා එක... දැනට උඩින් සුද්ද පවිත්තර කරල 1500 කිව්වා...

වොෂින් මැෂින් එකට දාපන්...
එල් සී ඩී පැනල් එකේ තියෙනව කියන්නේ? මට තේරෙන්නෙ නැහැ. පින්තූරෙ මැෂින් එකට කොපි කරාම ෆන්ගස් වල පැචස් තියෙනවද? නැත්නන් එල් සී ඩී එකේ විතරමද?