EK Office Talk

manjula009

Well-known member
  • මමත් උදේට බන් යන්නේ පට්ට කම්මැලි​

    gym යන්නේ නැතුව මහත් වෙන්න විදියක් කියපන්කො බං.. 6 packs ඕනේ නෑ.. මස් පොඩ්ඩක් තිබ්බොත් ඇති කටු වැහෙන්න :dull:. සිරාවට ලොකු උදව්වක් :baffled:
     
    manjula009

    Well-known member
  • මා ප්‍රියදර හිතවත් වහල් කුකුලන් වෙත සාදරයෙන් ලියා දන්වන්නේ මා දැන් ඔපිසියෙන් එලියට බැස නිදහස් කුරුල්ලෙකු විලසින් තෙල පෙනෙන දාරනිපත වර්ෂාවට කොකම් පා පැනයනබවයි
    මැ ප්‍රියදර හිතවත් කුකුලන් වර්ෂාවට අසු වීම මගේ එකම ප්‍රාර්ථනයයි
    ගුඩ් බායි :lol:
    හෙන ගහනවනේ :lol: තාම 5.28 යි යකූ!..:frown:
     
    manjula009

    Well-known member
  • මා ප්‍රියදර හිතවත් වහල් කුකුලන් වෙත සාදරයෙන් ලියා දන්වන්නේ මා දැන් ඔපිසියෙන් එලියට බැස නිදහස් කුරුල්ලෙකු විලසින් තෙල පෙනෙන දාරනිපත වර්ෂාවට කොකම් පා පැනයනබවයි
    මැ ප්‍රියදර හිතවත් කුකුලන් වර්ෂාවට අසු වීම මගේ එකම ප්‍රාර්ථනයයි
    ගුඩ් බායි :lol:

    මම යනෝ... ජය වේවා!!!

    මම ගියෝ.. නැවත 4 වෙනි දින මුණ ගැසෙමු..
    ජයෙන් ජය!.. office එකෙන් call නැති සුබ පොසොන් නිවාඩුවක් වේවා!..
    ;)
     
    Last edited:

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    gym යන්නේ නැතුව මහත් වෙන්න විදියක් කියපන්කො බං.. 6 packs ඕනේ නෑ.. මස් පොඩ්ඩක් තිබ්බොත් ඇති කටු වැහෙන්න :dull:. සිරාවට ලොකු උදව්වක් :baffled:

    Gym yanne nathuwa mahath unama aga kathayi saho
    Tikak pishtaya protain wadi kama kana gaman masa dekak wage allagena gym palayan.hard schedule gahapan bn
    wadima Masa dekayi katta.ganakata awata passe shep eka palayn gym ethakota godakma hard nathuwa athal eke sathiyata deparak wage palayan..
    Mama school yanakale indan rugby gahuwa bn..ithin 10 wasare wage idan waights kala
    Mage bada poddak adu karaganna eka witharayi bn karadare naththam mata nam me perfect

    4n eken elakiri awe bn sinhala kotanna ba :(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මාත් ඊයේ නුවර ඉඳං ගෑටුවා. මාවනැල්ල කොළඹ බස් කාරයෙක් එක්ක ගේම ඉල්ල ඉල්ල ආවා.. :lol:

    මිනිහ ගේම නැතත් උබට කාමරයක් හරි දුන්නොත් වෙලාවෙ හැටියට වටිනවා :lol::lol::lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ACBT එකේ පලවෙනි දවස මතක් උනා සිඞහලු:baffled: 2010 පෙබරිවාරි මාසෙ, අපි ඉතින් ගමේ කොල්ලොනෙ.:P සුරංග කියන IT මැනජර්ගෙ යටතෙ වැඩ කරන කොට පළවෙනි දවෙසෙම එපාවුනා, පලවෙනි දවසෙමෙ මේකෙ වැඩකරන එවුන් මගෙන් පාටි එකක් ඉල්ල්ලුව ,එහෙම ඉල්ලන එකෙක් හිටියෙ ප්‍රින්ටින් මැශින් එකක් උඩ යකෝ:baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ACBT එකේ පලවෙනි දවස මතක් උනා සිඞහලු:baffled: 2010 පෙබරිවාරි මාසෙ, අපි ඉතින් ගමේ කොල්ලොනෙ.:P සුරංග කියන IT මැනජර්ගෙ යටතෙ වැඩ කරන කොට පළවෙනි දවෙසෙම එපාවුනා, පලවෙනි දවසෙමෙ මේකෙ වැඩකරන එවුන් මගෙන් පාටි එකක් ඉල්ල්ලුව ,එහෙම ඉල්ලන එකෙක් හිටියෙ ප්‍රින්ටින් මැශින් එකක් උඩ යකෝ:baffled:

    :baffled::baffled::baffled: