මමත් උදේට බන් යන්නේ පට්ට කම්මැලි
gym යන්නේ නැතුව මහත් වෙන්න විදියක් කියපන්කො බං.. 6 packs ඕනේ නෑ.. මස් පොඩ්ඩක් තිබ්බොත් ඇති කටු වැහෙන්න
. සිරාවට ලොකු උදව්වක් 
මමත් උදේට බන් යන්නේ පට්ට කම්මැලි
. සිරාවට ලොකු උදව්වක් 
මා ප්රියදර හිතවත් වහල් කුකුලන් වෙත සාදරයෙන් ලියා දන්වන්නේ මා දැන් ඔපිසියෙන් එලියට බැස නිදහස් කුරුල්ලෙකු විලසින් තෙල පෙනෙන දාරනිපත වර්ෂාවට කොකම් පා පැනයනබවයි
මැ ප්රියදර හිතවත් කුකුලන් වර්ෂාවට අසු වීම මගේ එකම ප්රාර්ථනයයි
ගුඩ් බායි
තාම 5.28 යි යකූ!..

මම යනෝ... ජය වේවා!!!
මම ගියෝ.. නැවත 4 වෙනි දින මුණ ගැසෙමු..

gym යන්නේ නැතුව මහත් වෙන්න විදියක් කියපන්කො බං.. 6 packs ඕනේ නෑ.. මස් පොඩ්ඩක් තිබ්බොත් ඇති කටු වැහෙන්න. සිරාවට ලොකු උදව්වක්
![]()
මම ගියෝ.. නැවත 4 වෙනි දින මුණ ගැසෙමු..
මම යනෝ... ජය වේවා!!!
ජයෙන් ජය!.. office එකෙන් call නැති සුබ පොසොන් නිවාඩුවක් වේවා!..
![]()
මාත් ඊයේ නුවර ඉඳං ගෑටුවා. මාවනැල්ල කොළඹ බස් කාරයෙක් එක්ක ගේම ඉල්ල ඉල්ල ආවා..![]()

වහල්ලු ටික පේන්න නැහැ.![]()
2010 පෙබරිවාරි මාසෙ, අපි ඉතින් ගමේ කොල්ලොනෙ.
සුරංග කියන IT මැනජර්ගෙ යටතෙ වැඩ කරන කොට පළවෙනි දවෙසෙම එපාවුනා, පලවෙනි දවසෙමෙ මේකෙ වැඩකරන එවුන් මගෙන් පාටි එකක් ඉල්ල්ලුව ,එහෙම ඉල්ලන එකෙක් හිටියෙ ප්රින්ටින් මැශින් එකක් උඩ යකෝ
ACBT එකේ පලවෙනි දවස මතක් උනා සිඞහලු2010 පෙබරිවාරි මාසෙ, අපි ඉතින් ගමේ කොල්ලොනෙ.
සුරංග කියන IT මැනජර්ගෙ යටතෙ වැඩ කරන කොට පළවෙනි දවෙසෙම එපාවුනා, පලවෙනි දවසෙමෙ මේකෙ වැඩකරන එවුන් මගෙන් පාටි එකක් ඉල්ල්ලුව ,එහෙම ඉල්ලන එකෙක් හිටියෙ ප්රින්ටින් මැශින් එකක් උඩ යකෝ
![]()