EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාටත් මෙවුවා එකක් වේවා
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ඔෆිස් එකේ CCTV
    DVR දෙකක් වැඩ නෑ:oo:
    මොන උට්ටක් වෙලාද දන්නේ නෑ:frown:
    :confused::confused::confused::confused::confused::confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පල ගල් කාරයා :angry::angry:
    :rofl:
    මම උඹලගෙ පැත්තෙන් නෙමෙයි යන්නේ.. ඩික්මන් පාරෙන් හයිලෙවල් එකට එන්ටර් වෙලා හයිලෙවල් එකේ තමයි යන්නේ..


    කොහොමත් අපි හයිලෙවල් උන් තමයි:yes::yes:
    ඇයි අවුල් ද?:baffled:
    ට්‍රැෆික් නෑද්ද බන් හයිලෙවල් එකේ ඇන්ඩසන් පාරේ අපේ බොසාගේ අම්මලයි ගෙවල් තියෙන්නේ:confused:
    ඊයේ ඇවිත් ගිය එපා උනා පට්ට ට්‍රැෆික් බන්
    :cool: