EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොනට් එකෙන් ගාලු කොටුවට ගිහින් කොල්ලො එක්ක සෙට් වෙලා ෆන් එකක් අරගෙන සුළග වගේ ගෙදර එන සුන්දර අතීතයක් එස්කුට්ටටත් තිබුන.. :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොළඹ හරි නපුරුයි අම්මේ....

    තෝ එහෙම තියාගෙනද බොල බොන්න සෙට් වෙන්න එන්න එන්න කියන්නේ? තොට මම පොවනව සෙට් වුනානන්.. දැනගනින්.. පරිස්සමින් වැඩ කරගනින්.. කොළඹ එද්දි පොදිබැදගෙන ආපු හීන තොගේ එකින් එක දියවෙලා යන්න දෙන්න එපා.. සීන දිගේ උඹේ ගමන පලයන්.. කොළඹ චීත්ත හරි නපුරුයි. අහුවෙන්න එපා... ආපු වැඩේ කරගනින්.. හෙල්ප් එකක් ඕනිනන් අපිව අමතපන්. පුලුවන් උපරිමේට කරන්නන්....

    දැන් දේශනාව ඉවරයි.. හරි.. දැන් ගමේ යන දවසක අපිට කියපන්. අපිත් එන්නන් ආතල් එකක් ගන්න ඒ පැත්තේ.. කොළඹ ඉදලම එපා වෙලා සිංහලු..:(:(
    දැනට නම් දෙයියනේ කියල කිසිම කෙනෙක් ගෙන් අතුරු ආබාදයක් උනේ නෑ (කළුතර පැත්තේ දෑරිවියක් අල්ලගත්ත අපේ ඔෆිස් එකෙන්ම:))
    ඒ හැරෙන්න කිසිම අවුලක් නෑ..මට තියෙන ලොකුම ඕනේ කම මාලබේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්න:)මට තවම 23යි 24වෙන්නේ මේ 9 වෙනි මාසෙට
    මේ මගේ ෆ්රස්ට් ජොබ් එක මචන්..දෑනට අවුරුදු 4කට කිට්ටුයි මම ඇවිත් :)
    දෙපාරක් බැංකොක් ගියා :):) ඔෆිස් එක ගානේ.ආපහු හොන්කොන් ටුවර් එකකුත් තියෙනවා ලගදි
    :)
    මට ආසයි එළකිරි එකේ කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා හීනියට අඩියක් ගහන්න:baffled:

    මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.:)හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි :love::love::love::love::love:
    යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්
    :baffled::baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හොනට් එකෙන් ගාලු කොටුවට ගිහින් කොල්ලො එක්ක සෙට් වෙලා ෆන් එකක් අරගෙන සුළග වගේ ගෙදර එන සුන්දර අතීතයක් එස්කුට්ටටත් තිබුන.. :(

    කන්ටිනිවූ කරානම්..
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැනට නම් දෙයියනේ කියල කිසිම කෙනෙක් ගෙන් අතුරු ආබාදයක් උනේ නෑ (කළුතර පැත්තේ දෑරිවියක් අල්ලගත්ත අපේ ඔෆිස් එකෙන්ම:))
    ඒ හැරෙන්න කිසිම අවුලක් නෑ..මට තියෙන ලොකුම ඕනේ කම මාලබේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්න:)මට තවම 23යි 24වෙන්නේ මේ 9 වෙනි මාසෙට
    මේ මගේ ෆ්රස්ට් ජොබ් එක මචන්..දෑනට අවුරුදු 4කට කිට්ටුයි මම ඇවිත් :)
    දෙපාරක් බැංකොක් ගියා :):) ඔෆිස් එක ගානේ.ආපහු හොන්කොන් ටුවර් එකකුත් තියෙනවා ලගදි
    :)
    මට ආසයි එළකිරි එකේ කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා හීනියට අඩියක් ගහන්න:baffled:

    මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.:)හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි :love::love::love::love::love:
    යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්
    :baffled::baffled:

    අඩෝ යද්දී මටත් කියහන්
    යනගමන් ගාල්ලෙත් බැහැලා යමන්
    :cool:
     
    උඹ ඇඹිලිපිටි පැත්තෙන්ද යන්නෙ? මගේ සෙට් එකක් ඉන්නවා කෑල්ල හන්දියෙ .
    පට්ට ඒරියා එක.. තේ වතු, පොඩි වතුර පාරවල්, කූඩැල්ලො, මීදුම, සීතල