EK Office Talk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හොනට් එකෙන් ගාලු කොටුවට ගිහින් කොල්ලො එක්ක සෙට් වෙලා ෆන් එකක් අරගෙන සුළග වගේ ගෙදර එන සුන්දර අතීතයක් එස්කුට්ටටත් තිබුන.. :(

    ඔව් අපිත් එහෙම හිටපු පොරවල්
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    දැනට නම් දෙයියනේ කියල කිසිම කෙනෙක් ගෙන් අතුරු ආබාදයක් උනේ නෑ (කළුතර පැත්තේ දෑරිවියක් අල්ලගත්ත අපේ ඔෆිස් එකෙන්ම:))
    ඒ හැරෙන්න කිසිම අවුලක් නෑ..මට තියෙන ලොකුම ඕනේ කම මාලබේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්න:)මට තවම 23යි 24වෙන්නේ මේ 9 වෙනි මාසෙට
    මේ මගේ ෆ්රස්ට් ජොබ් එක මචන්..දෑනට අවුරුදු 4කට කිට්ටුයි මම ඇවිත් :)
    දෙපාරක් බැංකොක් ගියා :):) ඔෆිස් එක ගානේ.ආපහු හොන්කොන් ටුවර් එකකුත් තියෙනවා ලගදි
    :)
    මට ආසයි එළකිරි එකේ කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා හීනියට අඩියක් ගහන්න:baffled:

    මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.:)හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි :love::love::love::love::love:
    යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්
    :baffled::baffled:

    මරු මරු මරු මරු මරු මරු :D
    මචන් අර අඩියක් ගහන්න තියෙන හීනෙ කවදාත් නැති කරගන්න එපා හොදේ.. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.:)හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි :love::love::love::love::love:
    යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්[/COLOR]]

    මේ අඩෝ.. සිරාවටම සෙට් වෙලා සිංහරාජ යමන්කො.. උඹයි උඹේ දැරිවියි.. මමයි මගේ වයිපරෙයි. ඒ ඇති.. සෙට් එක වැඩි වුනාම කචල්.. සිරාවටම පොඩ්ඩක් බලල කියපන් කොයි කාලෙද යන්න හොද කියල.. ගිහින්ම නැහැ මම

    එකෙක්ට ඌරු ජුවල් නගියි දැන්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහෙද මල්ලි ගෙවල්. ඉස්සෙල්ලාම කොල්ලෙක් උනාම රස්සවක් කරලා තමන්ට ඉන්න පර්චස් 10ක් කොහෙන් හරි ගන්නම ඕනේ. මගේ තියරිය නම් ඒකයි. ඒ නිසා ඒකට ට්‍රයි කරපං.. :) හොයලා දෙන්න ඕනේ නම් එකත් කරන්නම්. මගේ ඉඩම තියෙන ස්කීම් ඒකේ තව ලොට් 2-3ක් ඉතුරුයි. ගොඩගම ඒක නම්
    ඔව් පෙරා අයියේ මම ට්‍රයි කරනවා පුල්වුන් තරම්..මගේ :love::love::love::love: ෆුල් සපෝර්ට් එකක් දෙනව ගොඩ එන්න මට..මගේ බයික් එකට සයින් කරෙත් එයා බාගයක් සල්ලිත් දුන්න:(:love:
    මම මාලබේ පැත්තට කැමැති ගොඩක්:love::love:
    අනිවා හෙල්ප් එකක් ඕනේ උනොත් අමතනවා :):):):)

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නුවර කොහෙද? කුකුවා තව ට්‍රිපක්... :කූල්:

    rajini_ap2.jpg

    එහෙ කවුරුත් නැහ බන්. එනවනම් කොලබ ඉන්න දිහාවේ වර. කෑම බීම සපයනු ලැබේ .:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    උඹ ඇඹිලිපිටි පැත්තෙන්ද යන්නෙ? මගේ සෙට් එකක් ඉන්නවා කෑල්ල හන්දියෙ .
    පට්ට ඒරියා එක.. තේ වතු, පොඩි වතුර පාරවල්, කූඩැල්ලො, මීදුම, සීතල

    ඔව් බන් මම කඩුවෙලනේ එහමම ලෝ ලෙවල් එකෙන් යනවා :)ඇඹිලිපිටියේ ඉඳන් බයික් එකේ පැයක් වගේ යද්දී ගෙදරට යන්න පුළුවන්:)කෑල්ල හන්දිය හරියේ පට්ටයි බන් ගංජා විමානේ:P.

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් පෙරා අයියේ මම ට්‍රයි කරනවා පුල්වුන් තරම්..මගේ :love::love::love::love: ෆුල් සපෝර්ට් එකක් දෙනව ගොඩ එන්න මට..මගේ බයික් එකට සයින් කරෙත් එයා බාගයක් සල්ලිත් දුන්න:(:love:
    මම මාලබේ පැත්තට කැමැති ගොඩක්:love::love:
    අනිවා හෙල්ප් එකක් ඕනේ උනොත් අමතනවා :):):):)

    මටත් කාර් එකක් ගන්න බාගයක් දෙන්න කියපන්කො.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් මම කඩුවෙලනේ එහමම ලෝ ලෙවල් එකෙන් යනවා :)ඇඹිලිපිටියේ ඉඳන් බයික් එකේ පැයක් වගේ යද්දී ගෙදරට යන්න පුළුවන්:)කෑල්ල හන්දිය හරියේ පට්ටයි බන් ගංජා විමානේ:P.

    උඹ එහෙනන් මගේ යාලුවගේ ගෙවල් පහුකරල යනව ඇත්තෙ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැනට නම් දෙයියනේ කියල කිසිම කෙනෙක් ගෙන් අතුරු ආබාදයක් උනේ නෑ (කළුතර පැත්තේ දෑරිවියක් අල්ලගත්ත අපේ ඔෆිස් එකෙන්ම:))
    ඒ හැරෙන්න කිසිම අවුලක් නෑ..මට තියෙන ලොකුම ඕනේ කම මාලබේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්න:)මට තවම 23යි 24වෙන්නේ මේ 9 වෙනි මාසෙට
    මේ මගේ ෆ්රස්ට් ජොබ් එක මචන්..දෑනට අවුරුදු 4කට කිට්ටුයි මම ඇවිත් :)
    දෙපාරක් බැංකොක් ගියා :):) ඔෆිස් එක ගානේ.ආපහු හොන්කොන් ටුවර් එකකුත් තියෙනවා ලගදි
    :)
    මට ආසයි එළකිරි එකේ කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා හීනියට අඩියක් ගහන්න:baffled:

    මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.:)හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි :love::love::love::love::love:
    යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්
    :baffled::baffled:

    :):):)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මරු මරු මරු මරු මරු මරු :D
    මචන් අර අඩියක් ගහන්න තියෙන හීනෙ කවදාත් නැති කරගන්න එපා හොදේ.. :)
    ලොල් අනිවා ඒ හීනේ හැමදාම රැට මට පේනවා:baffled:
    සෙට් වෙමු වෙලාවක:baffled: