හොනට් එකෙන් ගාලු කොටුවට ගිහින් කොල්ලො එක්ක සෙට් වෙලා ෆන් එකක් අරගෙන සුළග වගේ ගෙදර එන සුන්දර අතීතයක් එස්කුට්ටටත් තිබුන..![]()
දැනට නම් දෙයියනේ කියල කිසිම කෙනෙක් ගෙන් අතුරු ආබාදයක් උනේ නෑ (කළුතර පැත්තේ දෑරිවියක් අල්ලගත්ත අපේ ඔෆිස් එකෙන්ම)
ඒ හැරෙන්න කිසිම අවුලක් නෑ..මට තියෙන ලොකුම ඕනේ කම මාලබේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්නමට තවම 23යි 24වෙන්නේ මේ 9 වෙනි මාසෙට
මේ මගේ ෆ්රස්ට් ජොබ් එක මචන්..දෑනට අවුරුදු 4කට කිට්ටුයි මම ඇවිත්
දෙපාරක් බැංකොක් ගියාඔෆිස් එක ගානේ.ආපහු හොන්කොන් ටුවර් එකකුත් තියෙනවා ලගදි
මට ආසයි එළකිරි එකේ කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා හීනියට අඩියක් ගහන්න
මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි
යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්
මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි
යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්[/COLOR]]
අඩෝ යද්දී මටත් කියහන්
යනගමන් ගාල්ලෙත් බැහැලා යමන්![]()

කොහෙද මල්ලි ගෙවල්. ඉස්සෙල්ලාම කොල්ලෙක් උනාම රස්සවක් කරලා තමන්ට ඉන්න පර්චස් 10ක් කොහෙන් හරි ගන්නම ඕනේ. මගේ තියරිය නම් ඒකයි. ඒ නිසා ඒකට ට්‍රයි කරපං..හොයලා දෙන්න ඕනේ නම් එකත් කරන්නම්. මගේ ඉඩම තියෙන ස්කීම් ඒකේ තව ලොට් 2-3ක් ඉතුරුයි. ගොඩගම ඒක නම්

ෆුල් සපෝර්ට් එකක් දෙනව ගොඩ එන්න මට..මගේ බයික් එකට සයින් කරෙත් එයා බාගයක් සල්ලිත් දුන්න

නුවර කොහෙද? කුකුවා තව ට්‍රිපක්... :කූල්:
![]()

kohomada![]()
hodai![]()
උඹ ඇඹිලිපිටි පැත්තෙන්ද යන්නෙ? මගේ සෙට් එකක් ඉන්නවා කෑල්ල හන්දියෙ .
පට්ට ඒරියා එක.. තේ වතු, පොඩි වතුර පාරවල්, කූඩැල්ලො, මීදුම, සීතල
ඇඹිලිපිටියේ ඉඳන් බයික් එකේ පැයක් වගේ යද්දී ගෙදරට යන්න පුළුවන්
කෑල්ල හන්දිය හරියේ පට්ටයි බන් ගංජා විමානේ
.ඔව් පෙරා අයියේ මම ට්‍රයි කරනවා පුල්වුන් තරම්..මගේෆුල් සපෝර්ට් එකක් දෙනව ගොඩ එන්න මට..මගේ බයික් එකට සයින් කරෙත් එයා බාගයක් සල්ලිත් දුන්න
මම මාලබේ පැත්තට කැමැති ගොඩක්
අනිවා හෙල්ප් එකක් ඕනේ උනොත් අමතනවා

උබ වැස්සට තෙමුනද බන්

ඔව් බන් මම කඩුවෙලනේ එහමම ලෝ ලෙවල් එකෙන් යනවාඇඹිලිපිටියේ ඉඳන් බයික් එකේ පැයක් වගේ යද්දී ගෙදරට යන්න පුළුවන්
කෑල්ල හන්දිය හරියේ පට්ටයි බන් ගංජා විමානේ
.
දැනට නම් දෙයියනේ කියල කිසිම කෙනෙක් ගෙන් අතුරු ආබාදයක් උනේ නෑ (කළුතර පැත්තේ දෑරිවියක් අල්ලගත්ත අපේ ඔෆිස් එකෙන්ම)
ඒ හැරෙන්න කිසිම අවුලක් නෑ..මට තියෙන ලොකුම ඕනේ කම මාලබේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්නමට තවම 23යි 24වෙන්නේ මේ 9 වෙනි මාසෙට
මේ මගේ ෆ්රස්ට් ජොබ් එක මචන්..දෑනට අවුරුදු 4කට කිට්ටුයි මම ඇවිත්
දෙපාරක් බැංකොක් ගියාඔෆිස් එක ගානේ.ආපහු හොන්කොන් ටුවර් එකකුත් තියෙනවා ලගදි
මට ආසයි එළකිරි එකේ කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා හීනියට අඩියක් ගහන්න
මම මචෝ දෙනියාය කිට්ටුව...සින්හරජේ ගෙදරට පේනවා.හද්ද වන්නියේ..ඒ උනාට ගොඩාක් ලස්සනයි
යමල්ල ට්‍රිප් එකක් දාගෙන අපහු එන්න බැරි වෙන්නම සලකන්නම්

ha ha.. vada karala vadi kamata oluwa avul giya saho![]()

මරු මරු මරු මරු මරු මරු![]()
මචන් අර අඩියක් ගහන්න තියෙන හීනෙ කවදාත් නැති කරගන්න එපා හොදේ..