EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෙල්ලෙක්ගෙ අතින් අල්ලන්න මුන්ට තියෙන අසහනේ.... අතින් අල්ලන්න මෙච්චර කට්ටක් කනවනන්.. ගසන්නට ලැබුනොත් මුන් මැරෙයි පපුව පැලිල.. :P:P චූ කොල්ලො :P
    සෝස පාටයිනේ බන් දැක්කම ආසයි මට:love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෝස පාටයිනේ බන් දැක්කම ආසයි මට:love:

    කොළඹ හරි නපුරුයි අම්මෙ..

    කොල්ල අද හෙටම රෝස පාට එකකට අහු වෙයි වගේ.. :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පනත් නෑ මට දැන්:P

    කෙල්ලෙක් එක්ක කතා කරාම පණ නැති වෙනවනන් අනිත් ඒවා ගැන කුමන කතා.... හයියෝ රට රකින්න ඉන්න වීර පුත්තු.. කෙල්ලෙක්ගේ වචන වලට පණ නැති වෙලා..:P:P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්..

    එලකිරි ඔෆිස් ටෝල්ක් හි නිර්මාතෘ වූ ද, බේබදු සංගමේ නිත්‍ය සාමාජිකයෙක් වූද, කෝච්චි පෙරා මේ වන විට වෙඩින් එකක කරටි කඩාගෙන කකුල් හතරින් ඇවිදින ගමන් පින්තූර ගනිමින් සිටින බවට විශේෂ ආරංචි මාර්ග සදහන් කරයි. පින්තූර වල මනමාලයා දකින්න නැති අතර, මනමාලි සහ වෙනත් ගැහැණු පාර්ශව පමණක් සූම් කර කැමරා කාචයේ සටහන් කරගන්නා බවට ආරන්චි වෙයි. කරටි කැඩී ඇති බැවින් හතරගාතෙන් යන බැවින් බිම දිගේ දිහින් කොට ගවුම් ඇද ඇති කෙල්ලන්ගේ පින්තූර බිම සිටම අරගැනීම සිදුකරගෙන යද්දි එක කෙලි පොඩ්ඩකගේ වෙන්ට බුවා ගෙන් පෙරා කට පැලෙන්න ගුටි කා පුවතකුත් අප හට මේ අවස්ථාවේ ආරංචි වේ.. රැදී සිටින්න අප සමගින්ම... තවත් හොට් හොට් නිවුස් ලද සැණින් එසැණින්

    ** රටගිනිතිබ්බා නිව්ස් **
    ඔබගේ ජංගම දුරකතනයටත් සක්‍රිය කරගැනීමට දැන්ම ඔබේ දුරකතනයෙන් රට_(space) ගිනිතිබ්බා සදහන් කර 0000 වෙත යොමුකරන්න​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry::sorry::sorry:
    HDD එක ගිහින් කෙල්ලගේ:sorry:
    සොෆ්ට්ලොජික් කෝල් කරන්න වෙනවා:(

    වැඩක් නැහැ යකෝ තොපි.. වැඩේ ගොඩ දාගන්න බැරුව බොරුවට කොම්පැණි කතා කරනවා.. ලැජ්ජයි සහෝ.. සහෝ ලැජ්ජ කරේ සහෝට විතරක් නෙමෙයි. මුලු පිරිමි සංහතියටම...
    :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry::sorry::sorry:
    HDD එක ගිහින් කෙල්ලගේ:sorry:
    සොෆ්ට්ලොජික් කෝල් කරන්න වෙනවා:(

    හාඩ් එක ගෙනත් දියන් මම රිකවරි කරල දෙන්න..:cool:
    හොද හොද ජිගි ජිගි ඇති ඒකිගෙ.. :P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කෙල්ලෙක් එක්ක කතා කරාම පණ නැති වෙනවනන් අනිත් ඒවා ගැන කුමන කතා.... හයියෝ රට රකින්න ඉන්න වීර පුත්තු.. කෙල්ලෙක්ගේ වචන වලට පණ නැති වෙලා..:P:P

    ආර්.අයි.පි සින්හලුස්​
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොළඹ හරි නපුරුයි අම්මෙ..

    කොල්ල අද හෙටම රෝස පාට එකකට අහු වෙයි වගේ.. :lol::lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::confused:
    එහම කියන්න එපා බන් බය හිතෙනවා:sorry:
    මොකෝ වුනේ? ඇයි මේ රිදිලහ්? :(
    :sorry::sorry::sorry::sorry::sorry:
    කෙල්ලෙක් එක්ක කතා කරාම පණ නැති වෙනවනන් අනිත් ඒවා ගැන කුමන කතා.... හයියෝ රට රකින්න ඉන්න වීර පුත්තු.. කෙල්ලෙක්ගේ වචන වලට පණ නැති වෙලා..:P:P
    දැක්කම ඉවසගන්න බැරි උන බන්:love:
    ආසාවේ බෑ..සෝස පාට ගල් දෙක:love::love:අයියෝ :love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෙ බොස් එයාගෙ සෙකට්‍රිට ගහනවා රැට

    වැඩක් නැහැ සහෝ.. අපේ එකානන් ඔෆිස් ටයිම් එකේදිත් අතඅරින්නෙ නැහැ.. :P:P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :sorry::sorry::sorry::sorry:
    HDD එක ගිහින් කෙල්ලගේ:sorry:
    සොෆ්ට්ලොජික් කෝල් කරන්න වෙනවා:(

    ඇති යන්තන් කෝල් කලානම්..මම හිතුවේ උබේ තිබ්බමොරාල් එකට අතින් දල දෙයි කියල :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හාඩ් එක ගෙනත් දියන් මම රිකවරි කරල දෙන්න..:cool:
    හොද හොද ජිගි ජිගි ඇති ඒකිගෙ.. :P

    හේ හේ ඔව් බන් මම HDD එක ගලවන් ආවා රිකවරි කරගන්න පුළුවන් උනොත් නම් ගොඩ :love:
    කෝකටත් මගේ කොම් එකටත් ගහල බලනවා:love:
    කොහොමද ජිගි ජිගි ටිකක් තිබ්බොත්:love::love::love::love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්..

    එලකිරි ඔෆිස් ටෝල්ක් හි නිර්මාතෘ වූ ද, බේබදු සංගමේ නිත්‍ය සාමාජිකයෙක් වූද, කෝච්චි පෙරා මේ වන විට වෙඩින් එකක කරටි කඩාගෙන කකුල් හතරින් ඇවිදින ගමන් පින්තූර ගනිමින් සිටින බවට විශේෂ ආරංචි මාර්ග සදහන් කරයි. පින්තූර වල මනමාලයා දකින්න නැති අතර, මනමාලි සහ වෙනත් ගැහැණු පාර්ශව පමණක් සූම් කර කැමරා කාචයේ සටහන් කරගන්නා බවට ආරන්චි වෙයි. කරටි කැඩී ඇති බැවින් හතරගාතෙන් යන බැවින් බිම දිගේ දිහින් කොට ගවුම් ඇද ඇති කෙල්ලන්ගේ පින්තූර බිම සිටම අරගැනීම සිදුකරගෙන යද්දි එක කෙලි පොඩ්ඩකගේ වෙන්ට බුවා ගෙන් පෙරා කට පැලෙන්න ගුටි කා පුවතකුත් අප හට මේ අවස්ථාවේ ආරංචි වේ.. රැදී සිටින්න අප සමගින්ම... තවත් හොට් හොට් නිවුස් ලද සැණින් එසැණින්

    පුදූම සතුටක් දැනෙන්නේ :lol::lol::lol::P