මෙන්න ත්‍රෙඩ්...
http://www.elakiri.com/forum/showthread.php?t=1680568
දැන් දුවගෙන ගිහින් රිදිලහ් සමයං කියවයි මම කලින් දැම්ම කියල.. රීපෝස්ට් කියල..![]()

මෙන්න ත්‍රෙඩ්...
http://www.elakiri.com/forum/showthread.php?t=1680568
දැන් දුවගෙන ගිහින් රිදිලහ් සමයං කියවයි මම කලින් දැම්ම කියල.. රීපෝස්ට් කියල..![]()

පෙරා හරියන්නෙ නැහැ බන්.. අපි අලුත් නායකයෙක් පත් කරමු. මම නායකය වෙන්නන්. උඹල මට වහල් සේවය කරපන්.. මොකෝ කියන්නේ? වහල්ලු ටික අත උස්සන්න බලන්න..
පෙරාට රිදෙයි....
තවත් වහලෙක් වීමට බැරිය

මගේ අරමුණ 4000
උඹ එහෙනන් මට ද්‍රෝහි වුනා.. ටුවිස්ඩ්යනන් මට සෙට් වුනා පෙරාව නෙරපන්න.. පොර බොරුවට පෙරාට ලව් වගේ ඉදල පෙරත් එක්ක කොට පනින්න ගිහින් පෙරාව සයනයේදීම චුත කරන්න තමයි ටුවිස්ඩ් ප්ලෑන් කරල තියෙන්නෙ.. උඹල කාටවත් මේ ප්ලෑන් එක කියන්න එහෙම එපා හරියැ..![]()

සිහිනෙන් 4000 මට පෙනෙනවනන්..
අවදි නොවී ඉන්නන්...
කිසිදා 4000 මට නොලැබේනන්..
සැමදා නිදියන්නන්..

අපි සැට් එක සැට් වෙලා ට්‍රිපක් සැට් කරගෙන එකතැනකට සැට් වෙලා ට්‍රිප ගිහින් සැට් වෙලා ෆන් එකක් ගමුද සැට් වෙලා ?
අපි සැට් එක සැට් වෙලා ට්‍රිපක් සැට් කරගෙන එකතැනකට සැට් වෙලා ට්‍රිප ගිහින් සැට් වෙලා ෆන් එකක් ගමුද සැට් වෙලා ?