EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පෙරා හරියන්නෙ නැහැ බන්.. අපි අලුත් නායකයෙක් පත් කරමු. මම නායකය වෙන්නන්. උඹල මට වහල් සේවය කරපන්.. මොකෝ කියන්නේ? වහල්ලු ටික අත උස්සන්න බලන්න..

    පෙරාට රිදෙයි....

    තවත් වහලෙක් වීමට බැරිය :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තවත් වහලෙක් වීමට බැරිය :(

    උඹ එහෙනන් මට ද්‍රෝහි වුනා.. ටුවිස්ඩ්යනන් මට සෙට් වුනා පෙරාව නෙරපන්න.. පොර බොරුවට පෙරාට ලව් වගේ ඉදල පෙරත් එක්ක කොට පනින්න ගිහින් පෙරාව සයනයේදීම චුත කරන්න තමයි ටුවිස්ඩ් ප්ලෑන් කරල තියෙන්නෙ.. උඹල කාටවත් මේ ප්ලෑන් එක කියන්න එහෙම එපා හරියැ..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි සැට් එක සැට් වෙලා ට්‍රිපක් සැට් කරගෙන එකතැනකට සැට් වෙලා ට්‍රිප ගිහින් සැට් වෙලා ෆන් එකක් ගමුද සැට් වෙලා ?
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උඹ එහෙනන් මට ද්‍රෝහි වුනා.. ටුවිස්ඩ්යනන් මට සෙට් වුනා පෙරාව නෙරපන්න.. පොර බොරුවට පෙරාට ලව් වගේ ඉදල පෙරත් එක්ක කොට පනින්න ගිහින් පෙරාව සයනයේදීම චුත කරන්න තමයි ටුවිස්ඩ් ප්ලෑන් කරල තියෙන්නෙ.. උඹල කාටවත් මේ ප්ලෑන් එක කියන්න එහෙම එපා හරියැ..:yes::yes:

    නිදියහන කැළඹෙයි :P
    නැ නැ කියන්නේ නැ පිස්සුද​
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    aparade ooi men aduwe kanthoruwala weda. api neheegana wedakarala tika dawasak yaddi project eka wena labbekta deela. aparade mahansi wechca kale, wena wedak karaganna thibba. owwata sallith ne karapu proposal walata.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපි සැට් එක සැට් වෙලා ට්‍රිපක් සැට් කරගෙන එකතැනකට සැට් වෙලා ට්‍රිප ගිහින් සැට් වෙලා ෆන් එකක් ගමුද සැට් වෙලා ?

    සැට් වෙලා ෆන් එකක් ගමු සැට් වෙලා :lol: