EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අර හාඩ් ඩිස්ක් පෙට්ටිය කඩා ගත්ත කෙල්ලට කිසිම අසනීපයක් එහෙම නැහැ නේද?:baffled::baffled:
    අහ්හ් එකී ඉන්නවා:sorry: යන්න වෙනවා තව චුට්ටකින් ඒ පැත්තට:love::love::love:
    ආ කුමා මම දවල් එනවා ඔය පැත්තට:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව 26 සිංහලු

    කුකුවා.. මගේ PC එක ෆොර්මැට් කොරා.. මේල්ස් ඩවුන්ලෝඩ් වෙනවා. FB ලොග් වෙන්න බෑ සුදූ... මම ලොග් අවුට් උනා. ඉවර උන ගමන් FB එන්නම් ඔන්ලයින්... :sorry:
    එතකං මේකේ ඉන්නම්.. :cool:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වයිෆ් ට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියේ. ඒකයි ආවේ.. :sorry:

    :nerd::nerd::(

    අර සෙරෙප්පුවාට මීටිමක් කියන්නේ..
    ඌව හොයාගන්නත් නෑ...
    :dull:

    ඔව් ඔව් මීටිමක් කියා කියා හිටිය තමයි​