අර හාඩ් ඩිස්ක් පෙට්ටිය කඩා ගත්ත කෙල්ලට කිසිම අසනීපයක් එහෙම නැහැ නේද?![]()
යන්න වෙනවා තව චුට්ටකින් ඒ පැත්තට



පෙරා අසනීපෙං සිංහලු... තව ඩිංගක් බලාලා ගෙදර යනවා...![]()
සිහිනෙන් ඔබ මට පෙනෙනවනන්......![]()



අපිත් ඉන්නවනේ සිංහලු



තව 26 සිංහලු


ඉතින් ඈයි බන් අද අවේ..ගෙදර ඉන්න තිබ්බනේ

අහ්හ් එකී ඉන්නවායන්න වෙනවා තව චුට්ටකින් ඒ පැත්තට
ආ කුමා මම දවල් එනවා ඔය පැත්තට

වයිෆ් ට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියේ. ඒකයි ආවේ..![]()


අර සෙරෙප්පුවාට මීටිමක් කියන්නේ..
ඌව හොයාගන්නත් නෑ...
![]()