අද 1000 ගහනවා සිංහලු..

මගේ සුන්දර ආදර කතාවක් තියෙනවා.ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?
අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම...![]()






අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ .ඔව් එක තමයි අපිට මොකෝ
සැබෑ ලොකේදී ඉශ්ට නොවුනත් .මොහොතකට හරි අනියම් ප්‍රෙමය බොහොම සුන්දරයි.. ප්‍රේමය ඒක පාර්ශවීක උනත් ,දිවී පාර්ශවීක උනත් දෙපාර්ශවයම දන්නවා තමුන් කරන්නේ වැරැද්දක් බව .එත් මොහොතක සුවදෙන චන්චල ලොකයක ,පෘතග්ජනයන් විදියට මේ කතා කරන මමත් , මේක කියවන ඔබත් අනියම් පෙමකින් තත්පරෙන් පන්ගුවකට හරි මුසපත් වෙලා අති.![]()

මගේ සුන්දර ආදර කතාවක් තියෙනවා.
ඉඩක් ලැබූනු ගමන් කියන්නම් ඔයාලට
ජබ් තක් හේ ජාන් ෆිල්ම් එකේ
සාසම තෙරේ සාස මිලේතෝ මුජේ සා සායි කියන සෝන්ග් එක නිසයි මට එයාව සෙට් උනේ
ලස්සන කතාවක් කියන්නම්කො ෆ්‍රී ටයිම් එකක් සෙට් උන ගමන්![]()

අපේ ඔෆිස් එකේ නම් පිරිමි විතරක් නිසා කිසි අවුලක් නෑ...


අව්ලක් නෑ..ඕක තමයි ලොකුම අවුල..
කෙල්ලෙක් එක්ක සෙට් වෙන එක වෙනයි.. එවගේද....


මගේ සුන්දර ආදර කතාවක් තියෙනවා.
ඉඩක් ලැබූනු ගමන් කියන්නම් ඔයාලට
ජබ් තක් හේ ජාන් ෆිල්ම් එකේ
සාසම තෙරේ සාස මිලේතෝ මුජේ සා සායි කියන සෝන්ග් එක නිසයි මට එයාව සෙට් උනේ
ලස්සන කතාවක් කියන්නම්කො ෆ්‍රී ටයිම් එකක් සෙට් උන ගමන්![]()
ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයිමූ කතා කරන්නේ අනියම් පෙම ගැන
උබට දිවිනහගන්න වෙන්නේ උබේ පෙම ගැන කිව්වොත්

ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයි![]()

ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයි![]()
