EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?

    අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම... :D
    මගේ සුන්දර ආදර කතාවක් තියෙනවා.:love:
    ඉඩක් ලැබූනු ගමන් කියන්නම් ඔයාලට:)


    ජබ් තක් හේ ජාන් ෆිල්ම් එකේ
    සාසම තෙරේ සාස මිලේතෝ මුජේ සා සායි
    කියන සෝන්ග් එක නිසයි මට එයාව සෙට් උනේ
    :love::love::love:
    ලස්සන කතාවක් කියන්නම්කො ෆ්‍රී ටයිම් එකක් සෙට් උන ගමන්;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
    අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ . :baffled: ඔව් එක තමයි අපිට මොකෝ :lol:

    අපේ ඔෆිස් එකේ නම් පිරිමි විතරක් නිසා කිසි අවුලක් නෑ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැබෑ ලොකේදී ඉශ්ට නොවුනත් .මොහොතකට හරි අනියම් ප්‍රෙමය බොහොම සුන්දරයි.. ප්‍රේමය ඒක පාර්ශවීක උනත් ,දිවී පාර්ශවීක උනත් දෙපාර්ශවයම දන්නවා තමුන් කරන්නේ වැරැද්දක් බව .එත් මොහොතක සුවදෙන චන්චල ලොකයක ,පෘතග්ජනයන් විදියට මේ කතා කරන මමත් , මේක කියවන ඔබත් අනියම් පෙමකින් තත්පරෙන් පන්ගුවකට හරි මුසපත් වෙලා අති. :):)

    :eek:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මගේ සුන්දර ආදර කතාවක් තියෙනවා.:love:
    ඉඩක් ලැබූනු ගමන් කියන්නම් ඔයාලට:)


    ජබ් තක් හේ ජාන් ෆිල්ම් එකේ
    සාසම තෙරේ සාස මිලේතෝ මුජේ සා සායි
    කියන සෝන්ග් එක නිසයි මට එයාව සෙට් උනේ
    :love::love::love:
    ලස්සන කතාවක් කියන්නම්කො ෆ්‍රී ටයිම් එකක් සෙට් උන ගමන්;)

    මූ කතා කරන්නේ අනියම් පෙම ගැන :baffled:
    උබට දිවිනහගන්න වෙන්නේ උබේ පෙම ගැන කිව්වොත්
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මගේ සුන්දර ආදර කතාවක් තියෙනවා.:love:
    ඉඩක් ලැබූනු ගමන් කියන්නම් ඔයාලට:)


    ජබ් තක් හේ ජාන් ෆිල්ම් එකේ
    සාසම තෙරේ සාස මිලේතෝ මුජේ සා සායි
    කියන සෝන්ග් එක නිසයි මට එයාව සෙට් උනේ
    :love::love::love:
    ලස්සන කතාවක් කියන්නම්කො ෆ්‍රී ටයිම් එකක් සෙට් උන ගමන්;)

    කියපාන්ස්.. :දෑස්දල්වාබලාසිටියි:​
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මූ කතා කරන්නේ අනියම් පෙම ගැන :baffled:
    උබට දිවිනහගන්න වෙන්නේ උබේ පෙම ගැන කිව්වොත්
    ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයි;)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයි;)

    අම්මේ පොඩි නඩුවක් කන්න යන්නේ උබත්..
    අනුන්ගේ ඉඩමකට නඩු කියපන් එක සනීපයි ඊට වඩා.. :dull:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113


    කොච්චර පෞර්ෂයකින් හෙබි පුද්ගලයෙක් උනත් සමහර වෙලාවට රහස් පෙමක් ඉතිරියේ බොහෝම සන්වේදී.කාලෙකට ඉහත නොදැක ඉන්න බරිඋන , ලගට ගන්න ඇගිලි ගනන් කරපු, රන් හුයෙන් අතැගිලි බැදුනු සැබෑ ලෝකය පිලිගන්න ජීවන සහකාරිය දෙවන ස්ථානයට නොදැනුවත්ව පත්වෙන්නේ මෙන්න මෙතනදි තමා.. මේ මන්සදියෙදී පිරිමි බොහෝම දුර්වලයි. ;)