EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඊයේ තිබූ වැස්ස නම් එහෙම්මමයි. වටපිටාවත් ඊයේ හා සමානයි...
    හෝරා ගනනක් බලාපොරොත්තුවෙන් සිටිය මි නිත්තු කීපය එලබ ඇත
    නමුත්
    අද ඇය හමුවේවිද?

    :(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඊයේ තිබූ වැස්ස නම් එහෙම්මමයි. වටපිටාවත් ඊයේ හා සමානයි...
    හෝරා ගනනක් බලාපොරොත්තුවෙන් සිටිය මි නිත්තු කීපය එලබ ඇත
    නමුත්
    අද ඇය හමුවේවිද?

    :(

    කවුද ඇය :love:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඊයේ තිබූ වැස්ස නම් එහෙම්මමයි. වටපිටාවත් ඊයේ හා සමානයි...
    හෝරා ගනනක් බලාපොරොත්තුවෙන් සිටිය මි නිත්තු කීපය එලබ ඇත
    නමුත්
    අද ඇය හමුවේවිද?

    :(

    යහළු යෙහෙළියන් අතරේ ඈ.. තාම නෑ...
    ඈ........ තාම නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ තිබූ වැස්ස නම් එහෙම්මමයි. වටපිටාවත් ඊයේ හා සමානයි...
    හෝරා ගනනක් බලාපොරොත්තුවෙන් සිටිය මි නිත්තු කීපය එලබ ඇත
    නමුත්
    අද ඇය හමුවේවිද?

    :(

    අර ඊයේ එකද??? :love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කවුද ඇය :love:

    වෙනකෙකුගේ යැයි සිතන්නට සිත් නොදෙන, දින වකවානු නොදන්නවා වුනාට සන්සාරේ කෙදිනක හෝ මුනගැසී තිබෙන, අහඹු නිමේෂයකදී සිත බැදුනු ඇය ...

    ඇයටම ආවේනික වූ ඇයම වන්නේය.. .
     
    Last edited:

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වෙනකෙකුගේ යැයි සිතන්නට සිත් නොදෙන, දින වකවානු නොදන්නවා වුනාට සන්සාරේ කෙදිනක හෝ මුනගැසී තිබෙන, අහඹු නිමේෂයකදී සිත බැදුනු ඇය ...

    ඇයටම ආවේනික වූ ඇයම වන්නේය.. .

    අහඹු නිමේෂයකදී සිත බැදුනු ඇය කවුරුන්ද :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අහඹු නිමේෂයකදී සිත බැදුනු ඇය කවුරුන්ද :D

    තුරුනු විය උතුරා මගේ
    නෙත ඉදිරියේ මේ අදින සිතුවම්
    මුසු වුනා වාගේ මගේ සිත
    සතපනා දැහනට සුපෙම්

    නාරි රූපා පාන සෝබා වහින වැස්සේ
    සැගව සිතුසේ ඔබත් හරි වැඩ කරන්නේ