'Ek Phool Do Mali' කව්ද මචං මේකේ සිංහල තේරුම හරියටම දන්නේ ???
'එක මලයි බමරු දෙන්නයි' කියල තමයි පරණ අය කියන්නේ ... එත් හීන ඇහිඳින යාළුවො එකේ කියනවා 'එක මලයි උයන් පල්ලෝ දෙන්නයි' කියල ..