(EK Radio!) 2010 Dec 20 - Hit List with Blacklist_Member!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
37
වැලිකඩ
කන්ග්‍රැට්ස් මාලින්ග අය්යා....
11.gif
7.gif
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    සැහ් අපරාදේ අපි දෙන්නගේම ජයමන්ගල දැන්වීම මුල පිටුවේ එකම ත්‍රිඩ්
    එකේ දාගන්න තිබ්බා....:lol::P ඇයි මොකක්ද වෙන්න ගියේ....
    8.gif

    meya magulak kata karanawaaa...na tawa podden radio eka miss wenawa kiyala kiwwweeee

    oya dana danweemak passe api mul pituwe dagamu....
    ​
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අඩේ වැදිල 55. එළ එළ තෑන්ක්ස් වේවා බැලැක් හා රේඩියෝ ටීම් එකට වගේ ම ත්‍රේඩ් එකේ හිටපු සියලුම දෙනාටත්. ඒ වගේ ම ජීටී අයියා ඇතුළු සියලුම එළකිරි සාමජිකයන්ටත් ස්තූතියි.

    මං 55ක් ගහනකොට මාත් මාලිංග අය්යාගේ වයසට විතර අවිත් තියෙයි නේද? මං කිව්වේ 45ක් විතර..ලොල්ස් :rofl::rofl::P:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    37
    වැලිකඩ
    චුප් චුප්...කවුරුත් කියන්නේ නැති හින්දා මං කිව්වෙ :rofl::rofl::rofl:
    හරි හරි ඉතින් උබත් එහෙම කරේ :(
    මල මගුලයි මම කරන එව්වා කරන්න යන්න එපා උඹට ඇතුලට යන්න වෙයි,,,:lol: