(Ek Radio) 2010 Dec 21st Musical show with BC_Dilum

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒ අර කාතාව කීකෝ...
    වැලි පින්කි...

    නෑ නෑ..අය්යා මොනවත් කරන එකක් නෑ..ඔන්න ඔහේ කියපන්කෝ..

    haffata siri eka amataka unaa neee....

    Onnna dawasak radio thread ekata ha ha pura kiyala Walipinky kiyala kenek awaaa.....

    danne natda itin ohoma kawru kawru enawada danne naa nee....mamat itin anan manan podi tikak kiwwa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අය්යා..කොහොමදෑ ඉතින්..

    අහ මල්ලී වෙනද වගේ ඔහේ ඉන්නව අපි ඉතින්. ඔයාට කොහොම ද?
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කැත්තෙන් පොල්ලෙන් හරි මන්නෙන් පොල් පිත්තෙන් බූවල්ලෙන් කොස්සෙන්
    RuN කරනවා කඩේ වටේ මම රැස්විහිදාගෙන පොල් අතු අස්සෙන්..

    mokak kiwwwwaa...oya itin mama kiyala kata ganda hamba unee naa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අය්යා...
    ලෝක ජීවිතෙම ඔම්ලට්..

    හරියට අර ලෝ‍කගෝලෙ තියන පාට පාට රටවල,නගර අරව මේව වගේ වෙන්න ඇති නේද? :rofl: