(Ek Radio) 2010 Dec 21st Musical show with BC_Dilum

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා මොන ලෝදියද?:lol::lol::lol:
    මට ලෝදිය කිව්වම මතක් වුනෙ එක..

    ඉතින් ඒක මතක්‍ වෙන්න සමානකමක් ඇතිනෙ සමහරවිට :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කෝ සද්දේ කට්ටිය තාලෙට අප්පොඩියක් ගහන්නකෝ

    AddEmoticons04230.gif

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ලෝදිය??
    අහ්!
    පොඩි බ්ලැකා කිව්වා..carlsburg බෝලත් දෙකකුයි, marlboro පැකට් දෙකකුයි ගෙනත් දෙන්නම් කියලා..ඌ එනකම් ඉන්නේ..

    haa u ennee naa... pora oka gahala koheta hari wela atiii
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මටත් ඩී ජෙ ඇටා සීන් එක තෙරුම් කරෙ..
    කෙල්ලොන්ට ගාන අඩු උනාම උන් වැඩිපුර එනවලු..එතකොට කොල්ලොන්ට ආතල්ලු..
    කොහොමද මුන්ගෙ ටිකිරි මොලේ..

    he he.......Unta nomilee atal apita gewala atal