(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
එල එල තැන්ක්ස් මචන් බ්ලැකා,,,
11.gif
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol: :lol: :lol:

    Anee mee guroo poddak parissemen....Ladies la innawanee ;)
    දැන් දාපු ඒ සිංදුවේ කියනකොට බොලාට අවුලක් නෑ මං කිව්වොත් අවුල්:frown::P:P

    බඩුව නෙමේ ඕකා කියනවා ඊට වඩා හොද ඒකක්.. පොඩ්ඩක් චා :baffled:
    හහ්හහාහහාහා:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපි ඉතින් ඉන්නව වැස්ස, අන්තර්ජාල බාධකයන් මධ්‍යයේ :rofl: ඔබට කොහොම ද?
    වහින වැස්සෙ පීසී එක ඔන් කරමී
    හෙණ ගහද්දි රවුටරයට පවර් දෙමී


    ahh..ehemada..adada Dewala bumiyata paya tibbeee :rofl:

    හ්ම්ම්ම්ම්ම්ම් එහෙම හිතමු
    :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දැන් දාපු ඒ සිංදුවේ කියනකොට බොලාට අවුලක් නෑ මං කිව්වොත් අවුල්:frown::P:P

    හහ්හහාහහාහා:P:P

    :lol: :lol: :lol: Na itin ehema nemeiiii......

    aiiyoo ee song eka ahala nadda...mama full song eke link pm ekak dandada.....
    ;)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සබවෙන් අවසරය් මා මෙතනට පැමිණියේ serious කතාවක් කිමටය් .

    මගේ පවල එක්ක පොඩි talk එකක් දැමීම සදහා මට දැන් යන්න වෙලා තියෙනවා. :rofl::rofl:
    වෙලාවක් තිබුනොත් රෑ වෙලා අනිවා එනවා.:eek::eek:
    බ්ලච්ක එලටම ශෝව් එක කරන්න. :):)
    කට්ටියම මට බනින්න එපා. :confused::confused:
    පව්ලවල් ගැන ඔයාල දන්නවා ඇති නේ.:cool::cool:
    වෙලාවකට හොදය් අනිත් වෙලාවට මල කරදරේ.:D:D:D

    මගේ කතාවත් ඕකමයි...
    ඒත් පොඩි වෙනසක් තියෙනවා...
    එයා කියවන ඒවා අහන්න මම ආසයි...
    මට එපා වෙන්නේ නෑනේ බංZ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.