(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට ආරංචි වුන හැටියට නම් නෑවෙන් පස්සේ කොමාවක් දාලා ගියා කියලායි.. :lol::P

    තේරුණේ නෑ කියුව දේ? නෑවෙන්? ඒ කියුවෙ?
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ආ ඒ මල්ලි :D

    අක්කියා අපි එක්ක තරහයි වගේ එහෙනම් :(:(
    emoticon-00145-shake.gif
    emoticon-00134-bear.gif
    ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඊලග සින්දුව dedicate කරනවා
    MAlinga ayya ,ac200 ,Ben,Rovin
    coollifestyle4u, ac2000, 789
    shiyan_786, superman1, Mysterious and GIhan GTR
    සහ Elakiri Radio අහන ඔක්කම

    බොහොමත් ම ස්තූතියි මල්ලී :D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    mata monawa kiwwath kamak na:dull:
    eyata monawahari kiyala achchige oya thiyana dath tikak galawa ganna thamai hadanne:oo:
    Gembi golubelli kudelli malu keaalla kibuli godsilla anaconda cobra pilihudichchi dara waligayachchi wandiri oran otee gobbi eladenichchi karapoththi kubichchi binkundichchi kakki betti :rofl::rofl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බොහොමත් ම ස්තූතියි මල්ලී :D

    ඔය එකේක කට්ටිය කියන ඒවා ගන්නන් ගන්න එපා
    පල ඇති රුකටලු ගල් ගහන්නේ
    :D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඉතින් අමතක වෙන්න පුළුවන්නෙ කාටත්. එළකිරි යාලුවන්ගෙ නම් අහනව කියල දැනගන්න විදයක් නැහැනෙ නේද මුලින්? :D එහෙම අහන ප්‍රශ්නවලට වේලස්සනින් උත්තර හදාගෙන එන විදයට වැඩසටහන කරනවනම් වැඩක් නැහැනෙ. මං හිතන විදියට එයා ප්‍රශ්න මුලින් දන්නෙ නෑ. ඒ වෙලේ තමයි දන්නෙ :D කොහොමත් අපි අහන ඒව ඒ වෙලේනෙ අහන්නෙ. :D

    මට තිබ්බ ප්‍රශ්නේ ඒ නම් නොකියපු එක නෙවෙයි මචන්..
    ඒ කෙල්ල ඒ ප්‍රශ්නේ අහපු ගමන් කිව්වේ මට කිසිම දැනුම් දිමක් නැතිව
    මේ ඉන්ටර්විව් එකට ගෙනාවේ කියලා..
    ඒ දේ ඉතින් කොහොමත් බොරු වැඩක් නේ..:rolleyes:

    ඒ ව්දියට බොරුවක් කියපු එක ගැනයි මං කිව්වේ.. :rofl:
    මචන් උඹ නැට්ට පාගෙන සචි වෙනුවෙන් කතා කලාට නම් සචි කැමති වෙයි..
    :lol::P