(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ ගිහාන් බො‍හොමත් ම ස්තූතියි කියුවට ඒක :) එළ එළ අපි අහගෙන ඉන්නව නියමෙට ම කරගෙන යමු.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා කවදත් කවියෙමෙ ගිලිලනෙ ඉන්නෙ :D දැනුත් කවි කියනව වගේ තමයි :rofl:

    මාලිංගගේ හදවතේ
    රතු හැට්ටය පැල වුනේ
    අපි නම් නෑ ඕවට අනේ
    ලව් එක කරගනින් ඔහේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මල් බබා කවදත් කවියෙමෙ ගිලිලනෙ ඉන්නෙ :D දැනුත් කවි කියනව වගේ තමයි :rofl:

    ඔව්, කොහොම වුනත්..
    මිසිස් මල් බබාව කවි වලින් නාවලා වෙන්න ඇති සෙට් කර ගෙනත් ඇත්තේ..
    :lol::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ එළ ගිහාන් බො‍හොමත් ම ස්තූතියි කියුවට ඒක :) එළ එළ අපි අහගෙන ඉන්නව නියමෙට ම කරගෙන යමු.

    ඔව්, පරක්කු වේලා හරි අපේ රගපෑම ගැන දැනුවත් කල එක ගැන ස්තුතියි.. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පයා එන ආච්චි මෙතරම්
    යන්න ගියා 89 හැරදමා රිසින්
    ගෙම්බා කිව්ව ඒ කටින්
    පෙරා ගහපු ජිල් බුක් නැති තරම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්, කොහොම වුනත්..
    මිසිස් මල් බබාව කවි වලින් නාවලා වෙන්න ඇති සෙට් කර ගෙනත් ඇත්තේ..
    :lol::P

    ආදරේට අපි කවි කියනා
    එයාගේ හදවතේ ඒ කවි තියෙනා
    කෙදිනකවත් නොම මැකෙනා
    ගියත් රහසේ මැරිලා

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංගගේ හදවතේ
    රතු හැට්ටය පැල වුනේ
    අපි නම් නෑ ඕවට අනේ
    ලව් එක කරගනින් අනේ

    හදවත කෙතක් නොව පැලවෙන්නට රතු හැට්ට
    මම නොදනී ඒ දේවල් ගැන ඇත්ත
    පල ඇති රුකට වදිනව ලු ගල් පොත්ත
    කොතරම් වැදුණ මුත් ගසෙ ඵල අඩු වෙද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්, කොහොම වුනත්..
    මිසිස් මල් බබාව කවි වලින් නාවලා වෙන්න ඇති සෙට් කර ගෙනත් ඇත්තේ..
    :lol::P

    ඔව් ඔව් ඒ වගේ තමයි මටත් පේන විදියටනම්. මෙයා වර්ණනා කර කර කිවි කියුවද දන්නෙ නෑ වශි වෙන්න :rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හදවත කෙතක් නොව පැලවෙන්නට රතු හැට්ට
    මම නොදනී ඒ දේවල් ගැන ඇත්ත
    පල ඇති රුකට වදිනව ලු ගල් පොත්ත
    කොතරම් වැදුණ මුත් ගසෙ ඵල අඩු වෙද්ද?

    රතු හැට්ටෙ දිහා බැලුවේ එහෙනම් මමද
    ඇත්ත මුලදි කාටත් වනු තිත්ත
    නොදොඩන් කට මැද බොරු රෙද්ද
    දානව තව එකක් නුබෙ ඇත්ත

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඔව් ඒ වගේ තමයි මටත් පේන විදියටනම්. මෙයා වර්ණනා කර කර කිවි කියුවද දන්නෙ නෑ වශි වෙන්න :rolleyes::rolleyes:

    ඒ දේ කොහොම වෙතත්..
    කෙල්ල හිතන්න ඇති.. මේ මල් බබා ජිවිතේ පුරාවට කවි කියාගෙන හිතපු දෙන්
    මට කණක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි නේ..
    කියලා වෙන්න ඇති එකග වෙන්න ඇත්තේ මල් බබාත් එක්ක
    :rolleyes::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් ඒ වගේ තමයි මටත් පේන විදියටනම්. මෙයා වර්ණනා කර කර කිවි කියුවද දන්නෙ නෑ වශි වෙන්න :rolleyes::rolleyes:

    කිව්වෙ අපි කවි හදවතට
    සැමදා කිව්වෙ අපි අපිට ඇත්ත
    ආදරෙන් ඉන්නව දිවි ඇති තෙක්ම
    එයා මගේ පණ මෙන් ළග ඉන්න

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඒ දේ කොහොම වෙතත්..
    කෙල්ල හිතන්න ඇති.. මේ මල් බබා ජිවිතේ පුරාවට කවි කියාගෙන හිතපු දෙන්
    මට කණක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි නේ..
    කියලා වෙන්න ඇති එකග වෙන්න ඇත්තේ මල් බබාත් එක්ක
    :rolleyes::lol:
    True Love
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    789 කොහි දැන් ඇද්ද
    මිස්ටිට බයේ මාරු උනා වද්ද
    මේ හිටියා ඔබ දැක්කෙහිද
    මට නම් සිතේ කරදරයක් වත්ද

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක දැන් භාතියලට විකුනල මචන් මුලින් ඕක කලේ
    අපේ එකෙක් ප්‍රොජෙක්ට් එක දැන් එටිසලට් කාරයො මුන්ට දිලා