මල් බබා කවදත් කවියෙමෙ ගිලිලනෙ ඉන්නෙදැනුත් කවි කියනව වගේ තමයි
![]()
මල් බබා කවදත් කවියෙමෙ ගිලිලනෙ ඉන්නෙදැනුත් කවි කියනව වගේ තමයි
![]()

කෝ, අපේ රගපෑම ගැන කිව්වේ නෑ නේ..
මාලිංග සමග කුල්~ලයිෆ්~ස්ටයිල්
රගපෑම ගැන...![]()

එල එල ටටාheta ude gamanak
naththam thawa poddak innawa
bye kiwwa![]()
එළ එළ ගිහාන් බොහොමත් ම ස්තූතියි කියුවට ඒකඑළ එළ අපි අහගෙන ඉන්නව නියමෙට ම කරගෙන යමු.

දැන්නම් කිවුව![]()

ඔව්, කොහොම වුනත්..
මිසිස් මල් බබාව කවි වලින් නාවලා වෙන්න ඇති සෙට් කර ගෙනත් ඇත්තේ..![]()
මාලිංගගේ හදවතේ
රතු හැට්ටය පැල වුනේ
අපි නම් නෑ ඕවට අනේ
ලව් එක කරගනින් අනේ
ආදරේට අපි කවි කියනා
එයාගේ හදවතේ ඒ කවි තියෙනා
කෙදිනකවත් නොම මැකෙනා
ගියත් රහසේ මැරිලා

ඔව්, කොහොම වුනත්..
මිසිස් මල් බබාව කවි වලින් නාවලා වෙන්න ඇති සෙට් කර ගෙනත් ඇත්තේ..![]()

ඔව්, පරක්කු වේලා හරි අපේ රගපෑම ගැන දැනුවත් කල එක ගැන ස්තුතියි..![]()

හදවත කෙතක් නොව පැලවෙන්නට රතු හැට්ට
මම නොදනී ඒ දේවල් ගැන ඇත්ත
පල ඇති රුකට වදිනව ලු ගල් පොත්ත
කොතරම් වැදුණ මුත් ගසෙ ඵල අඩු වෙද්ද?
ඔව් ඔව් ඒ වගේ තමයි මටත් පේන විදියටනම්. මෙයා වර්ණනා කර කර කිවි කියුවද දන්නෙ නෑ වශි වෙන්න![]()

ඔව් ඔව් ඒ වගේ තමයි මටත් පේන විදියටනම්. මෙයා වර්ණනා කර කර කිවි කියුවද දන්නෙ නෑ වශි වෙන්න![]()
True Love
ඒ දේ කොහොම වෙතත්..
කෙල්ල හිතන්න ඇති.. මේ මල් බබා ජිවිතේ පුරාවට කවි කියාගෙන හිතපු දෙන්
මට කණක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි නේ..
කියලා වෙන්න ඇති එකග වෙන්න ඇත්තේ මල් බබාත් එක්ක![]()