Hmm monawa karannada

tikak mahathai sexy look ekak thibuna............dan wath mathak unada???
ඔබේ කිරි කැටියාව බලාගන්න තේරෙන්නේ නැතිනම් අපිට බාරදෙන්න...
එළකිරි දිවා සුරැකුම් සේවය...


මචං ශුවර්මද..කෙල්ල මාව දාගෙන bike එකේ ගියා දැක්කා කියුවන්ම් පොඩ්ඩක් හරි විශ්වාස කරන්න තිබ්බා...


siraa kathaawa 


ආහ්, ඒ මොකෝසාත්තරේ කියැවුනු සිද්දියට මිගාර කොලුවාගේ කිසිදු ආකාරයක දායකත්වයක් නොමැත
මෙය හුදෙක්ම දෙයියන්ගේ දිවැසට පෙනුන සත්‍යයයි. දෙයියෝ කිසිදා බොරු කියන්නෝ නොවෙති
ත්රෙඩ්ස් යනු මොනවාදැයි හාන්කවිසියක්වත් දෙයියෝ නොදනිති
අපි සෙන්ටර් උනා

කෙල්ලෝ නෙමේ Dreams අන්කල්ට හරියන්නේ ආච්චිලව....
ආහ්, ඒ මොකෝසාත්තරේ කියැවුනු සිද්දියට මිගාර කොලුවාගේ කිසිදු ආකාරයක දායකත්වයක් නොමැත
මෙය හුදෙක්ම දෙයියන්ගේ දිවැසට පෙනුන සත්‍යයයි. දෙයියෝ කිසිදා බොරු කියන්නෝ නොවෙති
ත්රෙඩ්ස් යනු මොනවාදැයි හාන්කවිසියක්වත් දෙයියෝ නොදනිති
අපි සෙන්ටර් උනා
sahatika attta..... 
මාලින්ග බ්‍රදර්, කෝමෙයි සැපඑහෙම කෙනෙක් ව මං දන්නෙ නෑ. රතු පාට වෙන්නනම් ඉතින් එයා බුද ග්රහලෝකවාසියෙක් ද දන්නෙ නෑ![]()

දත කටයි පැටලුනේම නැදත කට පැටලෙයි බලාගෙන
උඹටත් උණුම උණුවට කො න් ග් රැ ජු ලේ ස න් වේවා
අම්මෝ. උඹ හදන්නේ ඒ දොලහා විසිහතර කරන්නද? මුගෙන් බෙහෙත් ගත්තොත් කොහෙන් නවතීද දන්නේ නෑ.
එහෙම වෙන එකක් නෑ, එයා කිරිත් එක්ක සමහන් බොනවලු

මම කියන්නමයි හිටියෙඅවුරුදු 04 සර්විස් 01 විහිළුවකට ගන්න එපෝ
දැන්ම රෙඩි වෙන තරමට තමා හොද!
පඩි වැඩි කරන පාටකුත් නැනේ!
ආදි ශිෂ්‍ය සංගමයට බැදිලා නේද ඉන්නේ!
ඕකට වඩා අමාරු ඒක ඉස්කෝල කේස්!![]()

සයිඩ් බිස්නස්ඔබේ කිරි කැටියාව බලාගන්න තේරෙන්නේ නැතිනම් අපිට බාරදෙන්න...
එළකිරි දිවා සුරැකුම් සේවය...
