(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි දැක්ම දවසේ මුල කළයුතුය
    නැත්තං කෑම කෑවත් නැතුවා වැනිය

    :D:D

    ඔබෙ ඒ කථාවට මසුරං නම් දිය යුතුය
    අප සැම දෙනාට ම ඔය දේ නම් පොදුය
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔක්ටා නං ඉන්නවා, ඒත් කෝ බං හෙලික්ස් එක:rolleyes::P

    එළකිරි දැක්ම දවසේ මුල කළයුතුය
    නැත්තං කෑම කෑවත් නැතුවා වැනිය

    :D:D

    :lol: :lol: :lol:

    :yes: :D
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares


    ආයිත් අහල ඕක මහ වල් එකෙක් කියල තමයි කථව යන්නෙ
    කොරොත් වලත්ත වැඩක්මලු

    අද ඉදල ඌට කෙලඩෝර් කිව්වොත් නරකද


    දැන් මන්ද අනුන්ගේ කෙල්ලෝ පස්සෙන් යන්නේ...උබනේ බබෝ....සෙවල බබෝ....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මල් අදිද්දි මල් අදිද්දි.. මක්කෙයි උනේ:rolleyes: අම්මට මාට්ටු උනේ නෑනේ:no:

    අයේ මාට්ටු බන් , අම්ම කිව්ව , ඔය මල්ලි ඉස්කෝලෙ ගෙනියන්න ගෙනාපු චිත්‍ර පොත එක ඔකෙ මල් ඇඳල නාස්තිකරන්න එපා කියල ,

    මල් අදින් එක නැවැත්තුව බන් , බෑනෙ කරන්න