(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    37
    Matara
    උබගෙ කෙල්ලො පස්සෙ එන්නෙ මොන කොල්ලොද බන් ඕකට සෙවල පෙරන්න ඕනෙ නෑ චොර කෑල්ලක් නැ ලොවෙත් නෑ
    ​

    moko ban kello bada gena :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    නුපුරුදු ඔබ දුටු පළමු ‍දිනේ සුපුරුදු ලෙස දැනුණා

    අසංග ප්‍රියමන්ත පීරිස්ගෙ ලස්සන සිංදුවක්.

    නුපුරුදු ඇය දුටු පලමු දිනේ
    රතු පාටින් පෙනුනා


    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිලුම්ව ඩෙඩිකේට් කරගන්නකොට ජෑස් චූන් උනේ මක්කටද:rolleyes:


    ඇකවුන්ට් නම්බරේ පීඑම් කරන්නෙමී
    චෙක් වුව කමක් නැත ලිපිනය එවන්නෙමී
    :D:D

    ඔන්ලයින් නිසා මසුරං නම් ගොඩක් දෙමී
    ගුගල් වලට පින් දෙන්නට මමත් එමී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මට කවි ලියන්න බෑ. ඒ දාල තිබුණෙ එළකිරි එකේ ම අවුරුදු 2 විතර කළින් දාපුව. ඒව කවිත් නෙමෙයි ද කොහෙද.
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    උබගෙ කෙල්ලො පස්සෙ එන්නෙ මොන කොල්ලොද බන් ඕකට සෙවල පෙරන්න ඕනෙ නෑ චොර කෑල්ලක් නැ ලොවෙත් නෑ
    ​

    දැන් උබනෙ බං කෙල්ලෝ ඇදලා ගත්තේ...උබම ඇදලා අරං..දැන් උබටම ඇති වෙලාද.... :lol::lol::lol::lol::lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :rolleyes: HeliX එක ගෙදර තියලා යන්නේ... :rolleyes:
    :P නැතිනම් ළමයි බයවෙනවනේ... :P
    ​
    හුටා:baffled:, ගෙදර වයිෆරේට මාට්ටු උනොත්:rolleyes::oo::oo:
    අයේ මාට්ටු බන් , අම්ම කිව්ව , ඔය මල්ලි ඉස්කෝලෙ ගෙනියන්න ගෙනාපු චිත්‍ර පොත එක ඔකෙ මල් ඇඳල නාස්තිකරන්න එපා කියල ,

    මල් අදින් එක නැවැත්තුව බන් , බෑනෙ කරන්න
    ඒකද උඹ බිඩියට මාරු උනේ:rolleyes:

    තෑන්ක්ස් ජෑස්:love: