(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    නුබෙ රුවට ඇස ඇදුන , සිත වෙතට සිත ඇදුනු , අත ගනිමි නේ සිනිදු, වේය නුබ මා රැඳුනු
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons04274.gif

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    onna onna kollata epa wegena enawa...... ehema karanna epa paw ban :rofl::rofl:

    ඔව්, මචන්...
    මං කිව්වේ නෑ නේ..
    කෙල්ලත් එක්ක තරහා වෙන්න කැමති කියලා..
    මට එපා වේලා තියෙන්නේ..

    දවසින් දවස ප්‍රශ්න වැඩි වෙන හින්දායි..
    :rolleyes::nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගූගල් වලින් මට කෙළවී හුඟක් කල්
    වැඩියෙං ගන්න ගිය හින්දයි වුනේ පල්

    :(:P:P

    වැඩියෙන් ගන්න යන විට කොයි දේට වුණත්
    වෙන්නේ ඔය දේ ම එය වේ ජීවිතේ ගැනත්

    ඔය එලට ලියන්නෙ, මොකද මේ බොරු කියන්නෙ:rolleyes::D

    බොරු නෙමෙයි එහෙම විශේෂ කවි ලි‍වීමේ හැකියාවක් නෑ.