(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ආහ්, නියමයි..
    ඉතින් කට්ටිය කොහොම ද ?
    අද මල් මාමා නේ ඉන්නේ. ?
    :rolleyes::P

    11.gif
    ane mandaa kawru enawada kiyala.....Mala Mama kiyala tama kiyannee....:rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගිය පාර සචි රෑ තිස්සේ රවුම් ගහන්න ගියා වගේ
    මේ පාර මල් බබාත් රවුම් ගහන්න හිතාගෙන හිටියා නම්..
    ඉතින් සොරි තමයි..

    ගිය පාර අපේ මිස්ටිරියස් ගේ වැඩසටහණත් කෑවා..
    මේ මල් මාමාත් මේ පාර කයි ද අපේ මිස්ටිගේ වැඩසටහන ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බබාව වැඩිය බයිට් කරන්න එපා, මම එනකන් ටිකක් තියන්න හොඳේ

    ඔයා ඔයාගේ වැඩේ ඉවර කරලා එන්නකෝ. අපේ එලකිරියට අපේ දෙයක්.

    11.gif


    උඹ නැතුව බෑ. ඉක්මනට වරෙන්. අර නටපු හැටිකියන්න. :rolleyes: