(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඨාකූරයා පස්සෙන් ගිය නැති එක පුදුමයි.....:rolleyes:
    මම එහෙම නෝටි වැඩ කරන්නෙ නෑ:D

    minihaa naa wagee dann....saddayak naa neee....;)
    ඇයි යකෝ මේ ඉන්නෙ, ඇස් පොට්ටද:baffled::P

    ඩ්‍රයිවර් හොරා බං..
    අපේ මල්කවිට බැරිද ඒ ජොබ සෙට් කරන්න, ළගදිම දරු පවුල් කාරයෙක් වෙන්න ඉන්නෙ:P:P බට් ජොබ්ලස් බුවා:rolleyes:

    මම එහෙම තමයි අෆ්ෆා.....:P
    මාරයි අෆ්ෆා.. මමත් ෂොක් උනා:baffled:

    ‍එහෙම ද? මං හිතුව දෙයියො අපි වගේ අයට ගැහුණු ළමයින්වත් සෙට් කරල දෙයි කියල එයාට හරිගිය එකේ :lol::lol:
    ඒ උන් ඒන්ජල්ස්ලනෙ, දෙයියො මිනිස් ලෝකෙ ගෑණු හා සම්බන්ධ සියලු වැඩ හරිම පරිස්සමෙං කොරන්නෙ, තෝරලා බේරලා:D:D

    අපිට පාං ද..? :lol:
    කවුද දන්නෙ:rolleyes::baffled:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මම එහෙම නෝටි වැඩ කරන්නෙ නෑ:D

    මාරයි අෆ්ෆා.. මමත් ෂොක් උනා:baffled:


    අනේ ඔයා තොත්ත බබා.......:P

    මාර නැහැ අෆ්ෆා.......මමත් :ශොක්: වුණා අෆ්ෆා.......:rolleyes::rofl: