(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
යාළුවනේ මං යනෝ...
බුදු සරණයි..
ස්වීට් ඩ්‍රීම්ස්


good-night_27.gif
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
බබාගේ ශෝ එක මළගෙයක් වගේ..........මුන් බෝතල් අරන් ඇවිල්ලා බූරු ගහන්නත් හදනවා.......:lol::lol::lol::lol:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි ප්‍රශ්නයක් අහන්න කියපු හින්දා අහමු කෝ..
    මල් බබාගෙන්

    ජිවිතයට ලැබිලා තියෙන වටිනාම දේ මොනවා ද කියලා ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල් බබා නාන ලදුන් නරබලා මාට්ටු වෙලා :P

    ඔව් ඔව්. මූ ප්‍රශ්නෙන් මඟ ඇරලා ගියා. හොරෙන් නානවා බලලා කේස් එකක් ගියා තමා.