ඔව්, ඒ හින්දායි මිනිහාට හින්දාඩිය දාලා සද්දයක් නැතිව හිටියේ.![]()

ඒහෙම දෙයක් නම් ඉතින් මං දන්නේ නෑ..

ඒ වගේ තමයි 
Hmmm.......

ඔව් ඔව්. මූ ප්රශ්නෙන් මඟ ඇරලා ගියා. හොරෙන් නානවා බලලා කේස් එකක් ගියා තමා.

බබාගේ ශෝ එක මළගෙයක් වගේ..........මුන් බෝතල් අරන් ඇවිල්ලා බූරු ගහන්නත් හදනවා.......![]()
Annaa wadeee.....haa api danna mokak harii patan gamuuu....![]()
aniwa aran denna oone..nathnum man ubawa winsa karanwa hari
දෙන්නම් දෙන්නම්. පොල් කේක් කෑල්ලයි. සිගරට් එකයි. ප්ලේන්ටියයි නේ. ඕක කියාගන්න ලැජ්ජ වෙන්න එපා.
ඔව් ඔව් මූ ආඳ වගේ ලිස්සුවා![]()