(EK Radio!) 2011 Jan 08 - Back 2 Back By Various Hosts..

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්..ට්‍රයි එකක් දීලා බලනවා..බැරිනම් ඉතින් සොරි.කොම් තමා..

    අඩු‍ගානෙ එතකොට ට්‍රයි එකක් දුන්න කියලවත් හිත හදාගන්න පුළුවන්නෙ ඒ දේවල් ගැන
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol: බැන්ඳොත් ඉතින් මෙහෙම ඉන්න වෙන්නෙ නැහැනෙ. එතකොට මොනව වෙයි ද දන්නෙ නෑ :shocked:

    හි හි එහෙනම් නොබැද ඉමු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    හි හි එහෙනම් නොබැද ඉමු

    හරි කෙනෙක් හම්බුනොත්නම් අවුලක් නෑ හැබැයි :rofl: හැබැයි වැඩේ තියෙන්නෙ එහෙම ගැලපෙන අය මට කැමති වෙන එකක් නෑ :lol: එහෙම වුණොත් ඔයා කියන දේ තමයි වෙන්නෙ :rofl: