හ්ම්ම්..ට්රයි එකක් දීලා බලනවා..බැරිනම් ඉතින් සොරි.කොම් තමා..
Haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai Guyz Back After One WeekZ
dakka kalබැන්ඳොත් ඉතින් මෙහෙම ඉන්න වෙන්නෙ නැහැනෙ. එතකොට මොනව වෙයි ද දන්නෙ නෑ
![]()
අඩුගානෙ එතකොට ට්රයි එකක් දුන්න කියලවත් හිත හදාගන්න පුළුවන්නෙ ඒ දේවල් ගැන
හි හි එහෙනම් නොබැද ඉමු
හැබැයි වැඩේ තියෙන්නෙ එහෙම ගැලපෙන අය මට කැමති වෙන එකක් නෑ
එහෙම වුණොත් ඔයා කියන දේ තමයි වෙන්නෙ 